Donald Trump දිනනවලු

devinda

Junior member
  • Jun 14, 2006
    86
    2
    8
    :rofl: uba danna taram tamai. :P US netanm apita hulan tamai. ape market okkoma 60% of customer are US . so we bring us dollars to SL more than you never imagine :rofl:

    oya mahahthaya dannawanam damu balanna mona category walinda us eun ape badu ganne kiyala. garment wage thawa ewa athine?
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    oya mahahthaya dannawanam damu balanna mona sector walinda us eun ape badu ganne kiyala. garment sector wage thawa ewa athine?

    I'm taking about software market :yes: there are so many people who's exporting like us. poddak ase arala balapan ban ubala hariyata lide inne gemobo wage hamadama ekatana pal wenawa. there are somanything you can do. lankawe un hitanne inne rich wela inna hamekama rich wela tiyenne kudu business karala kiyala :rofl:
     
    devinda

    Junior member
  • Jun 14, 2006
    86
    2
    8
    I'm taking about software market :yes: there are so many people who's exporting like us. poddak ase arala balapan ban ubala hariyata lide inne gemobo wage hamadama ekatana pal wenawa. there are somanything you can do. lankawe un hitanne inne rich wela inna hamekama rich wela tiyenne kudu business karala kiyala :rofl:

    aiyo chuti ehema kiyanna epa chuti 2002 idan hosting/outsource thama karanne itihn. :sorry:
     
    NextBiz

    Member
    Jul 18, 2016
    23
    4
    0
    Trump කියන්නේ SelfMade billionaire කෙනෙක් ;) ඌ අවොත් අනිවා ඇමෙරිකාවේ ලොකු වෙනසක් වේවි Economy එක අතිනුත්

    අනිත් එක ඌ කොන්ද පන තියෙන ධනවාදී නායකයෙක් ;) ඒක හින්ද හම්බයෝන්ගේ කරදරත් අඩු වේවි ගොඩක් දුරට USA වලට

    මට උගේ අල්ලන්නේ නැත්තේ සමලින්ගිකත්වයට විරුද්ද වීම තමයි :D මුලු ඇමෙරිකාවම සමලිංගික නිදහස ලැබුන එක සැමරුවා :D මු ඒක ආපහු අනිත් පැත්ත ගහවිද දන්නේ නෑ...

    (Ps - මන් සමලින්ගිකයෙක් නෙමේ ;) ඒත් එක එක දේවල් වලට fetish තියෙනවා ;) කාටවත් කරදරයක් නැත්නම් සමලින්ගික විවාහ ප්‍රශ්නයක් නෑ කියන එකයි මගේ අදහස )
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අරකිට නිව්මෝනියාවත් හැදිලානේ , ට්‍රම්පට් එක දිනයි වගේ තමා පෙන්නේ , මන් නං කැමැත්තෙන් හිටියේ බර්නි සැන්ඩර්ස් එනවට .. මොනා කරන්නද ඉතින් ..

    ලංකාවේ සමහර උන් බලන් ඉන්නව ට්‍රම්ප් ඇවිල්ල අපිව ඔඩොක්කුවට ගන්නකන් , ඒක තමා හොඳම විහිලුව :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    අරකිට නිව්මෝනියාවත් හැදිලානේ , ට්‍රම්පට් එක දිනයි වගේ තමා පෙන්නේ , මන් නං කැමැත්තෙන් හිටියේ බර්නි සැන්ඩර්ස් එනවට .. මොනා කරන්නද ඉතින් ..

    ලංකාවේ සමහර උන් බලන් ඉන්නව ට්‍රම්ප් ඇවිල්ල අපිව ඔඩොක්කුවට ගන්නකන් , ඒක තමා හොඳම විහිලුව :lol:

    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැල යන අතට මැස්ස ගහන කේන්දර හොරු. මුළු ලෝකෙම මුස්ලිම් අයට විරුද්ධව කැරලි ගහන කාලේ මුස්ලිම් විරෝදී නායකයෙක් බිහිවීමේ සම්භාවිතාව වැඩියි. මුන් සම්භාවිතාව බලලා කියන්න පුළුවන් දේ, ජෝතිෂ්‍ය කියන මංජුසාවෙන් වහලා අනාවැකි කියන නම් දාගෙන වැඩ කරුවො වෙන්න හදනවා.

    තව එකක් කියන්න ඕනේ. එක්කෝ දිනයි නැත්නම් පරදියි. මූ කිව්වේ දිනයි කියලා. හැබැයි පැරදුනොත් දෙන්න උත්තරයක් මූ දැනටමත් හදාගෙන ඇති. උදාහරනයක් විදිහට යුරෝප් කුමන්ත්‍රනයක් වගේ දෙයක් කියාවි.

    පුළුවන්නම් කියන්න කියහන් ගොවිසෙතේ අංක ටික. සම්භාවිතාව හිතාගන්න වත් බැරි දේවල් ඉස්සරහා නැට්ට #කේ ගහගෙන, පොඩි පොඩි දේවල් අල්ලහෙන පොර වෙන්න හදනවා.

    :yes: ඔච්චර ඕනේ නෑ ඔය එක්කෙවත් කට ඇරියේ නෑ ප්‍රයිමරි ටික ඉවරවෙනකන්, කවුරුත් හිතුවෙ නෑ ට්‍රම්ප් දිනයි කියල. ඒ කාලේ ඇහුවනන් කියයි වෙන නමක්. අන්තිමට දෙන්නෙක් ඉතුරුඋනාම 50% චාන්ස් එකක් තියෙනව හරියන්න පොට්ටේට කිවත්. ඕකට රටේ තත්වෙයි, නිවුස් වල යන එවයි බලල බර වැඩි පැත්තට කියනව මෙයා තමයි දිනන්නෙ කයල. ඕක අපිටත් කියන්න පුළුවන් නෙ. :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ම්ය්තිරි ගොයියා එක කාන්තා පාසල් රැස්වීමක අනාවැකියක් පල කරා නේද ගැහැණු තමා ලෝකේ අනාගතය පාලනය කරන්නේ...ඇමෙරිකාවේ හිලරි දිනනවා කියල..ජර්මනියේ මර්කල් ඉන්නවා..දෙන්න එකතු වෙලා ලෝකේ පාලනය කරනවා, ලෝකය ගැහැණුන්ගේ අතේ කියල...ඔන්න අනාවැකි කාරයෝ...

    මුන් වගේ මේ පත්තර බලල, එදිනෙදා වෙන දේවල් බලල නෙමෙයි කිව්වේ අනාවැකිය...කෙලින්ම තමන්ගේ හිත ඇතුලේ තියෙන පුරුෂ ශක්තිය යොදල කිව්වේ...:lol::lol:

    මමත් චන්දෙ දුන්නේ පොරට තමා...අපරාදේ :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    trump now leading in the most of the swing states, with these bombs exploding everywhere and hillary's bad health situation, trump could win this thing easily
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ට්‍රම්ප් දින්නොත් හොදයි කියල තමා මට හිතෙන්නේ..ලෝකේ තියෙන ත්‍රස්තවාදී කරදර වලට විසදුමක් ලබාගන්න පුළුවන් විදිහක් තියෙයි..ගෑනු කෙනෙක් ඇවිත් යුද්දයක් කරලා හරි ඕක ඉවර කරන්න බලයි කියල හිතන්න අමාරුයි..වැඩි දෙයක් දන්නේ නැහැ..හිතට ආපු අදහසක්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ට්‍රම්ප් දින්නොත් හොදයි කියල තමා මට හිතෙන්නේ..ලෝකේ තියෙන ත්‍රස්තවාදී කරදර වලට විසදුමක් ලබාගන්න පුළුවන් විදිහක් තියෙයි..ගෑනු කෙනෙක් ඇවිත් යුද්දයක් කරලා හරි ඕක ඉවර කරන්න බලයි කියල හිතන්න අමාරුයි..වැඩි දෙයක් දන්නේ නැහැ..හිතට ආපු අදහසක්

    oa loke watema giyane ban muslim ewun, refuges illegal immigrant tiyana nalawana seen, trump okata wiruddai, brexit ekeun unet oa arun tiyan nalawana gobba set eka peraduna eka, usa walat okama tama wenne minissunta den ati wela , trend eka change wegena yanne Germany walat
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අම්මටසිරි... මෑන්ස් එහෙම කියනවද?
    හැබැයි බබා වැන්ගා නම් කියල තිබ්බේ ඔබාමා තමයි ඇමරිකාවේ අවසාන ජනාධිපති කියල.. ඉතින් මං හිතුව ඊලගට ෂුවර් එකට හිලරි තමයි එන්නේ කියල..
    බබා වැන්ගා vs අපේ විජිත් රෝහණ...

    බලමු කවුද දිනන්නේ කියල...

    adamai ahuwe baba vangek gana. hena interesting predictions karala thianawa ne eya.

    https://www.yahoo.com/news/heres-what-baba-vanga-predicted-for-2016-and-the-192833607.html?ref=gs

    Here are 13 predictions that the Blind Baba made for 2016 and beyond:

    Barack Obama will be the last president of the US: Baba Vanga had predicted that the 44th US president would be an African American, but she had also added that he would be the last one. According to her, he would leave office at a time when the country would be in economic ruins, and there would be a huge divide between the northern and southern states – as was the case during the American Civil War.

    Europe will cease to exist: According to Baba Vanga, the continent will cease to exist by 2016, and all that would remain will be empty spaces and wasteland, nearly devoid of any form of life. She is reported to have said that chemical weapons would be used by extremists against Europe.

    Muslims will invade Europe: The blind mystic had also predicted that Muslims will invade Europe, and there will be widespread destruction by extremists, which will go on for many years, until the continent ceases to exist. She had also predicted that a Great Muslim War will begin in Syria.

    China will become the new super power: As per her predictions, China is set to become the new superpower in 2018, bringing an end to the United States and its economy. According to her, the exploiters (the developed nations) will become the exploited (the third world). In 2011, the International Monetary Fund had also predicted that China’s economy will overtake that of the US in 2016, emerging as the new superpower.

    Hunger eradication: Baba Vanga has predicted that hunger will get eradicated sometime between 2025 and 2028.

    On to Venus: Humans will travel to Venus, according to the Baba, in search of new energy sources. They might even set up a colony there.

    Rome as the capital of the Islamic caliphate: Islam will finish invading the whole of Europe by 2043, and Rome will be the capital of the new caliphate.

    Ice caps melting: According to the Baba, ice caps will melt by 2045. The rate at which the ice caps are melting already due to global warming, does seem to suggest the same.

    Cloning of organs: As per Baba Vanga’s predictions, body organs will be cloned in 2046, and that would be the easiest method of treatment.

    US attacking Muslim dominated Europe: By 2066, the US will attack Muslim dominated Europe using climate change weapon, and will try to retake Rome and bring back Christianity.

    The return of Communism: By 2076, communism will return to Europe and the rest of the world.

    Underwater civilisations: By 2130, civilisations will learn how to live under water, with the help of aliens.

    The death of the Earth: By 3797, everything on Earth will cease to exist. However, humans will be advanced enough to move to a new star system.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වැල යන අතට මැස්ස ගහන කේන්දර හොරු. මුළු ලෝකෙම මුස්ලිම් අයට විරුද්ධව කැරලි ගහන කාලේ මුස්ලිම් විරෝදී නායකයෙක් බිහිවීමේ සම්භාවිතාව වැඩියි. මුන් සම්භාවිතාව බලලා කියන්න පුළුවන් දේ, ජෝතිෂ්‍ය කියන මංජුසාවෙන් වහලා අනාවැකි කියන නම් දාගෙන වැඩ කරුවො වෙන්න හදනවා.

    තව එකක් කියන්න ඕනේ. එක්කෝ දිනයි නැත්නම් පරදියි. මූ කිව්වේ දිනයි කියලා. හැබැයි පැරදුනොත් දෙන්න උත්තරයක් මූ දැනටමත් හදාගෙන ඇති. උදාහරනයක් විදිහට යුරෝප් කුමන්ත්‍රනයක් වගේ දෙයක් කියාවි.

    පුළුවන්නම් කියන්න කියහන් ගොවිසෙතේ අංක ටික. සම්භාවිතාව හිතාගන්න වත් බැරි දේවල් ඉස්සරහා නැට්ට #කේ ගහගෙන, පොඩි පොඩි දේවල් අල්ලහෙන පොර වෙන්න හදනවා.

    :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    oa loke watema giyane ban muslim ewun, refuges illegal immigrant tiyana nalawana seen, trump okata wiruddai, brexit ekeun unet oa arun tiyan nalawana gobba set eka peraduna eka, usa walat okama tama wenne minissunta den ati wela , trend eka change wegena yanne Germany walat

    මුස්ලිම් වසංගතේ නවත්තන්න නම් අනිවා මේ වගේ ටිකක් හිතුමතේ ගති තියෙන ඩයල් එකක් එන්න ඕනේ...එත් අවුල තියෙන්නේ මූ ඇමෙරිකාව මුස්ලිම් උන්ගෙන් ආරක්ෂා කරගෙන ලෝකේ අනිත් රටවල් වලට උන් විහිදෙන්න ගනීද කියන එක තමා..එහෙම උනොත් මීටත් වඩා වැඩියෙන් උන් ලෝකේ පුරා පැතිරෙන්න ගනීවි..හැබැයි ඉස්සර වගේ බලහත්කාරෙන් මුන්ව ඇතුල් කරගනිව් කියල තර්ජනය නම් නැති වෙයි කියල හිතෙනවා...ලංකාවටත් එතකොට කොන්ද පන තියෙන නායකයෙක් ඕනේ...:baffled::rofl:

    ගෑනු කෙනෙකුට වඩා මේ වෙලාවේ මුස්ලිම් වසංගතය / ත්‍රස්තවාදය පාලනය කරන්න පුළුවන් ට්‍රම්ප් ට තමා...ගෑනු කෙනෙක් ජනාදිපති උනොත් වරදක් වෙනවා කියනවා නෙමෙයි...එත් එතකොට රට පාලනය වෙන්නේ ඒ ක්‍රමේට...එකෙන් හිතන්න අමාරුයි ඕව තද බල තීරණ වලින් විසදෙයි කියල

    මම නම් ඔය කතන්දර ගැන වැඩිමනක් දන්නේ නැහැ...හිතෙන දේ තමා කිව්වේ :yes:
    වැරදි ඇති...
     
    oa okkotama wagakiyanna onat americawama tama ban, un arahe minissu mara mara ehe inna un hurata karanawa, trump ta ona hema reddatama hota danne netuwa unge rate development eka gena hitanna, americawa hema ekatama hota danna awama tama lokema winasa wenne , oa sakkili unge paduwe hitiyanam okkoma hari, americawe minissuntat den ona eka, trump ta onat ekama tamai, apita unat hoda wei ban koti form karana ekat adu wei