Donald Trump or Hillary Clinton ?

Donald Trump or Hillary Clinton ?

  • Donald Trump

    Votes: 298 80.5%
  • Hillary Clinton

    Votes: 72 19.5%

  • Total voters
    370

Cyberoam

Member
Aug 21, 2014
995
43
0
Sri Lanka
හිලරි ට ජය පතලා.. ලංකාවේ කොවිලකයි, පල්ලියකයි පුජාවල් තියලා.... තමිල්නාඩුවේ එකෙක් පොල් 1008ක් ගහලා...

පිස්සු නැත්නම් හරි ශොක්....
එත් මේකෙන් පේනවා උන්ගේ අවශ්ය තාවය මොකද්ද කියලා...

:lol::lol:
 

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    2rm9qx0.jpg
    :yes::yes::yes::yes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ට්‍ර්ම්ප් USA ජනපති උනොත් ..ඊලග චන්දෙන් මහින්ද පක්ෂේ දිනනවා අනිවා

    කොයි එකද බං? අර නොපිපෙන පොහොට්ටු පක්සෙද? :lol:
    :lol:

    ඔය පක්සෙ මහින්දත් ඉන්නවද? :oo:
    :oo:

    නැතිනම් තාම බූවා කැපුවත් අත නිල් පක්සෙද? :baffled: :baffled: මේකෙන් ජී ඇල්ට කොට්ට පැදුරු අරගෙන යන්ඩවුනු එක විතරයි වුනේ.. .
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ට්‍ර්ම්ප් USA ජනපති උනොත් ..ඊලග චන්දෙන් මහින්ද පක්ෂේ දිනනවා අනිවා


    ට්‍රම්පච්චී..... 11-09-2016 01:26 PM ---


    ගසා පොන්නයට රිදිලා හෙන ගානකින් රෙෆ් කපලා...ජෙප්පෝ කාඩ් බෝඩ් වීරයෝ කියන්නේ නිකන්ද :lol::lol:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    හම්මේ. බැල්ලි පැරදුනා. :) දැන් ට්‍රම්පච්චි මොනවද කරන්නේ කියල බලන්න ඕන.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    හිලරිව කකුල් දෙකෙන් ඇදන් ගිහින් හිරේ දායිද සහෝදරවරුනි...ට්‍රම්පට් ලොක්කව මරන්ඩ කුමන්ත්‍රනේ කුරා කියලා....
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    හිලරිව කකුල් දෙකෙන් ඇදන් ගිහින් හිරේ දායිද සහෝදරවරුනි...ට්‍රම්පට් ලොක්කව මරන්ඩ කුමන්ත්‍රනේ කුරා කියලා....
    Email case ekata nam hire danawa kiyala thamai eda nam kiwwe :P



    oya kiwwata karana ekak na bun owa bagayakma drama ne mona rateth ekai :D
    un honda yaluwo wage indi bana bana :P
    ada mehemai kiyanne :P