Donald Trump

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Ado dan USA walath Anti-Muslim Scene eka Nagala Yanawa neda ban?

    Me 2016 US Presidential Candidate Kenek widihata Inna hadana Ekek kiyapu kathawak.. dan eka Patteta nagala yanawa.

    Godak USA unuth Muslim unata kamathi na.


     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Owa bayila balapanko oka dinnama wenne mokada kiyala
    Mama nam Hilary Trump dennatama kamathi naha...
    Bernie Sanders tamai tikak hari hoda ekekta inne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මෙහෙ වගේ ලේසි නෑ බං ජාතිවාදේ ආගම්වාදේ අවුස්සන්න එහෙ. ට්‍රම්ප් කාරය නානව හැමතැනම ඕක කීවට පස්සේ. හැබැයි පොර ආවොත් නං ලොකු වෙනසක් වෙනව.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මෙහෙ වගේ ලේසි නෑ බං ජාතිවාදේ ආගම්වාදේ අවුස්සන්න එහෙ. ට්‍රම්ප් කාරය නානව හැමතැනම ඕක කීවට පස්සේ. හැබැයි පොර ආවොත් නං ලොකු වෙනසක් වෙනව.

    habai miniha hena Popular wage, ow loku wenasak wei, mata hithena widihata miniha awoth USA wala dan tiyena Freedom eka tikak adu wei wage. Miniha hena Strict porak wage
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අමෙරිකාවෙ මුස්ලිම් චන්ද දායකයෝ ලක්ශ 70 ක් ඉන්නව....ඔය වැඩේ හරි යන්නෑ....වෙන ක්‍රමයක් හදාගන්ඩ වෙයි ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    12368984_907838122626938_8321444847063860862_n.jpg
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    habai miniha hena Popular wage, ow loku wenasak wei, mata hithena widihata miniha awoth USA wala dan tiyena Freedom eka tikak adu wei wage. Miniha hena Strict porak wage

    usa wala freedom eka president ta anuwa adu wadi wenne na bn, un eka hadagena thiyenne american culture ekata, lankawa wage cultural freedom nathi ratwal thamai president wenas unama wenas wenne.
    api lankawe culture eka kiyala victorian culture eka patalawan ne inne