Dondra Head Lighthouse

nir25

Member
Oct 14, 2008
5,180
810
0
Mr.පෙරෙරා ගෙන් තවත් අගනා thread එකක්...
Thanks....
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    niyamayi ban

    mama asavata ekataka vath gihilla nehe banz:(



    ප.ලී

    බේරුවල එකට ගිය වාර ගණන කියන්න අමාරුම නම් නිවාඩු පාඩුවේ පස්සේ වෙලාවක කියපන්:P

    :lol::lol:

    උඹටත් ඉතින් පේන්නෙම ඇදක් තමයි....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Thankz Machan
    kastiya Matara genama thama ne hoyanne

    Mata penne Pictures witharai ban.. mage Unicode naha.... mama heta awith kiyawannam......


    niyamai!
    11.gif

    Mr.perera dammoth tread 01 elama thama!
    11.gif

    elakiri nam perera!

    Beautiful machan, This time you've taken alot of photos :) Thanks for sharing them with us. Keep up the good work.
    Rep added !

    MaxxxxxxA Thread ekak Ayya
    11.gif

    Ela Ela :D
    11.gif
    11.gif

    mama beruwala ekatai, deundara ekatai negala thiyanawa......


    Thanks Guys
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ela maxxa pics
    thnx 4 sharing

    Nice :)
    light house ekak lagata dakkamayi. :D
    patta pics tika
    mewala udata naginna denawada?

    ලස්සන සංචාරක පිංතූර ටිකක්.
    I must spread some Reputation around before giving it to you again.

    මමත් ගොඩාක් ආසයි මේ ලයිට් හවුස් වලට.. බේරුවල එකට නම් කීප පාරක්ම ගිහිල්ලා තියෙනවා.. මුහුදේ බෝට්ටුවකින් යන්න ඕනෙ... :):):)

    11.gif


    නියම පින්තුර ටික යාළුවා. වටිනවා. අපි ගිහින් නැති උනාට ඔයා මේවා අපි එක්ක බෙදා හදාගත්තට බොහොම ස්තුති

    niyamayi ban

    mama asavata ekataka vath gihilla nehe banz:(



    ප.ලී

    බේරුවල එකට ගිය වාර ගණන කියන්න අමාරුම නම් නිවාඩු පාඩුවේ පස්සේ වෙලාවක කියපන්:P

    :lol:

    මැක්සා........;)
    ලස්සන Pics ටික.........:)
    Thnx for Sharing.......

    මම පොඩිකලෙදි ඔය ප්‍රදිපාගරෙ උඩටම ගියා
    එදවස්වල ඔය ප්‍රදිපාගරෙ බාර ප්‍රදාන නිලදාරියා හැටියට හිටියෙ අපෙ තාත්තගෙ යලුවෙක්

    ලයිට් පෙරේරා.......

    :angry:

    niyamai ...lankawe me wage kochchara ten tiyanawada..dawasak mekata gihing udata negala balanna one..

    Thanks All
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි පෙරේරා අයියා
    අයියා පුළුවන් නම් ගිය කෙනෙක් ගෙන් හරි අහල
    රිටිගල වනාන්තරේ ගැන පික් එක්ක විස්තර ටිකක්
    දෙන්න
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි පෙරේරා අයියා
    අයියා පුළුවන් නම් ගිය කෙනෙක් ගෙන් හරි අහල
    රිටිගල වනාන්තරේ ගැන පික් එක්ක විස්තර ටිකක්
    දෙන්න

    රිටිගල පින්තුර ටිකක් මම ඉක්මනින් දාන්නම්. අපේ සාමාජිකයෙක් මේ ඉරිදා රිටිගල යනවා. ත්‍රෙඩ් එකක් ලබන සතියෙ වෙනකොට වැටෙයි මල්ලි