Dongal වලින් internet block කරන්නේ කොහොමද

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Dongal වලින් internet block කරන්නේ කොහොමද

    Dongal වලින් internet යන එක block කරන්න බැරිද USB Pen වැඩ කරන්න ඕනා OS Windows 7 Work group pc එකක් Dongal වලින් විතරක් block වුනහම ඇති වෙන විදි වලට ගියාට කමක් නැහැ (ADSL,Wireless)
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    Dongal වලින් internet යන එක block කරන්න බැරිද USB Pen වැඩ කරන්න ඕනා OS Windows 7 Work group pc එකක් Dongal වලින් විතරක් block වුනහම ඇති වෙන විදි වලට ගියාට කමක් නැහැ (ADSL,Wireless)

    Domain controller ekak install karala ... software/drivers install wenna baruwa yanna policy ekak apply kala nam hari...:yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    USB dongle eka gahala eke device details balagena group policy manager eken e device ID hari e dongle eka hari block kala nam hari