dongal helppppppp

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මගෙ තියෙන්නෙ 3.6 ඩොන්ගල් එකක් එකෙන් මම 1.13 ම්බ් ඩොව්න්ලෝඩ් ස්පීඩ් එකක් දෙනවා මම 21.1 ඩොන්ගල් එකක් ගත්තොත් ස්ප්ඩ් වැඩි වෙයිද බන්
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,227
    406
    83
    cgtech.lk
    ube 3.6 eketh 3.4 wage enne nathnam 21.1 dongle 1k gaththa kiyala speed wadi wenne na
    etisalat wala na 3.6 walata wada speed enawa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තියෙන ගානමයි එන්නෙ කියක්වත් වැඩි වෙන්නෙ නැ :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    Wedi wenawa bn man etisalet sim 1k dala dongal 1k use kara 21 mbps mage 300kbps- 600 kbps doenloading awa cinnection duwanawa 2-6mbps wenakam .... chk kara ada free hambena 5GB dala pissu heduna bn !!! (recommended dialog )