Dongel unlock help එකක් දීපල්ලා මම පාවිච්චි කරන්නේ huawei E 303 එකක්. ඒක dialog වලට වැඩ. මට etisalat සිම් එකක් දාන්න පුලුවන් විදිහට අන්ලොක් කරන විදිහ පොඩ්ඩක් කියල දෙන්නකො.