Dongle එකට කවුරු හරි විදලා

eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
Dongle එකට කවුරු හරි විදලා

දන්න කෙනෙක් ඉන්නවා නම් උදවුවක් කරන්න..

මගේ Dongle එකට කවුරු හරි විදලා:growl::growl: එක මට අයේ හොයාගන්න බැරිවෙයි ද..?:no::no:
Dongle එකේ IME එක තියෙනවා:yes::yes:
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒක අන්ලොක් කරපු එකක්ද?
    අන්ලොක් කරපු නැති එකක්නම්
    අයිඑම්ඊ එක දීලා ආකේඩ් එකකට හොයාගන්න පුළුවන් වෙයි
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ඒක අන්ලොක් කරපු එකක්ද?
    අන්ලොක් කරපු නැති එකක්නම්
    අයිඑම්ඊ එක දීලා ආකේඩ් එකකට හොයාගන්න පුළුවන් වෙයි
    ඔය ඉන්නේ අපේ ලොකු අය්යා හෙල්ප් එකට....