Dongle හොයන්න විදපු දුකක්

jasz

Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    මම දවසක් පත්තරේක දැක්කා TRCSL Aprove නැත්තම් Siganl එන්නේ නැහැ කියලා උබ ගෙන්නගෙන් use කරනවද ඇත්තටම ?

    mechchra loku boruwak ubata kiwwe kawda ban?:shocked:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    mechchra loku boruwak ubata kiwwe kawda ban?:shocked:

    කවුරුවත් කිව්වේ නැහැ බන් මන් පත්තරේක දැක්කේ. 2012 කාලේ ඒ කාලේ මම ගත්ත Dongel එකේ TRCSL Aprove කියලා ගහලා තිබුණා. තව ඒ දවස් වල සයිට් ගොඩක තිබුණා Phone එකක් හරි මොකක් හරි ගන්න කලින් එකේ IMIE එක මොකක් ද No එකකට SMS කරලා Aprove එකක් ද කියලා බලාගන්න පුළුවන් කියලා Search දාලා බැලුවනම් හම්බෙයි ඔය කතාව
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Yako api gawa dongle tyanwa dialog eken dena huawei e3531

    Unlocked dongle 21mbps

    Plug and play

    Software install karanna na

    0774007400
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔව් මමත් දැකලා තිබුණා Dongel තියෙනවා කියලා දැන්වීම් ගහලා තියෙනවා.
    බැංකු ටවුන් එකේ හැම Phone කදෙකම බැලුවා.
    තැපැල් කන්තෝරුව පැත්තේ තියෙන Phone කඩවල බැලුවා.
    පස්සේ Dialog එක ලග තියෙන DIGI Tech කියන Computer Shop එකෙන් ගත්තා එකේ රු 2000 එකයි 2500 එකයි දෙකක් තිබුණා. 2500 එකේ ඇන්ටෙනා එකත් හයි කරන්න පුළුවන් නිසා ඒක ගත්තා.

    අලුත් බස් ස්ටෑන්ඩ් එකෙත් තිබ්බා බන්.

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    කවුරුවත් කිව්වේ නැහැ බන් මන් පත්තරේක දැක්කේ. 2012 කාලේ ඒ කාලේ මම ගත්ත Dongel එකේ TRCSL Aprove කියලා ගහලා තිබුණා. තව ඒ දවස් වල සයිට් ගොඩක තිබුණා Phone එකක් හරි මොකක් හරි ගන්න කලින් එකේ IMIE එක මොකක් ද No එකකට SMS කරලා Aprove එකක් ද කියලා බලාගන්න පුළුවන් කියලා Search දාලා බැලුවනම් හම්බෙයි ඔය කතාව

    approve eka one thama. eka na kiyala wada karanne ntte na. mage laga thiyenawa dekakma
     
    • Like
    Reactions: Nadun26

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මොබිටෙල් ඩොන්ගලේ උන්ම අන්ලොක් කරලා දෙනවා නේද
    (මොකද අපේ ඔෆිස් එකෙන් දීල තියන ඒව එහෙම උන්ට කියල අන්ලොක කරලා දෙන්න පුලුවන්ලු එතකොට වොරන්ටි නැති වෙනවා කියලා නෙට්වර්ක් සපෝට් එකෙන් ඇහුවම කිවුවා)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මොබිටෙල් ඩොන්ගලේ උන්ම අන්ලොක් කරලා දෙනවා නේද
    (මොකද අපේ ඔෆිස් එකෙන් දීල තියන ඒව එහෙම උන්ට කියල අන්ලොක කරලා දෙන්න පුලුවන්ලු එතකොට වොරන්ටි නැති වෙනවා කියලා නෙට්වර්ක් සපෝට් එකෙන් ඇහුවම කිවුවා)

    මම කලින් ගත්ත එකනම් උන් Unlock කරලා තිබුනේ කැඩිලා එක පාරක් උන් හැදුවා. වොරන්ටි නැති උනාට අවුලක් නැහැ උන් සල්ලි වලට හදනවා. මටනම් Unlock කරලා දෙනවා කිව්වේ නැහැ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම use කරන්නෙත් හුවවේ E8372
    4G ඩොන්ගල් එකක් එකනම් සුපිරි දඹුල්ලෙන් ගත්තේ 5500 ට වගේ මතක විදිහට නැත්තම් 5000 ට