නුවර ගියා මාමා කෙනක් ගේ ගමට ගියේ කලින් එයා කෑරි වැඩක් කළා. අය ගමට ආවා
මම දවසක් පත්තරේක දැක්කා TRCSL Aprove නැත්තම් Siganl එන්නේ නැහැ කියලා උබ ගෙන්නගෙන් use කරනවද ඇත්තටම ?

mechchra loku boruwak ubata kiwwe kawda ban?![]()
ඔව් මමත් දැකලා තිබුණා Dongel තියෙනවා කියලා දැන්වීම් ගහලා තියෙනවා.
බැංකු ටවුන් එකේ හැම Phone කදෙකම බැලුවා.
තැපැල් කන්තෝරුව පැත්තේ තියෙන Phone කඩවල බැලුවා.
පස්සේ Dialog එක ලග තියෙන DIGI Tech කියන Computer Shop එකෙන් ගත්තා එකේ රු 2000 එකයි 2500 එකයි දෙකක් තිබුණා. 2500 එකේ ඇන්ටෙනා එකත් හයි කරන්න පුළුවන් නිසා ඒක ගත්තා.
කවුරුවත් කිව්වේ නැහැ බන් මන් පත්තරේක දැක්කේ. 2012 කාලේ ඒ කාලේ මම ගත්ත Dongel එකේ TRCSL Aprove කියලා ගහලා තිබුණා. තව ඒ දවස් වල සයිට් ගොඩක තිබුණා Phone එකක් හරි මොකක් හරි ගන්න කලින් එකේ IMIE එක මොකක් ද No එකකට SMS කරලා Aprove එකක් ද කියලා බලාගන්න පුළුවන් කියලා Search දාලා බැලුවනම් හම්බෙයි ඔය කතාව
approve eka one thama. eka na kiyala wada karanne ntte na. mage laga thiyenawa dekakma
මොබිටෙල් ඩොන්ගලේ උන්ම අන්ලොක් කරලා දෙනවා නේද
(මොකද අපේ ඔෆිස් එකෙන් දීල තියන ඒව එහෙම උන්ට කියල අන්ලොක කරලා දෙන්න පුලුවන්ලු එතකොට වොරන්ටි නැති වෙනවා කියලා නෙට්වර්ක් සපෝට් එකෙන් ඇහුවම කිවුවා)
digi-tech එකේ තියනවා බන්
අලුත් බස් ස්ටෑන්ඩ් එකෙත් තිබ්බා බන්.