යාළුවනෙ...e1750 ඩොන්ගල් එක ටික වෙලවක්(4-5 මිනිත්තු) යනකොට සිග්නල් නැතුව disconnect වෙනවා.
ආපහු ටික වෙලාවකින් සිග්නල් එනවා. එතකොට අපහු connect කරන්න වෙනවා. මට එපා වෙලා තියෙන්නෙ...
කොහොමද මෙක හදා ගන්නෙ.
ආපහු ටික වෙලාවකින් සිග්නල් එනවා. එතකොට අපහු connect කරන්න වෙනවා. මට එපා වෙලා තියෙන්නෙ...
කොහොමද මෙක හදා ගන්නෙ.
ඔය පැත්තේ අනිත් උන්ගේ වැඩනම් හාඩ්වෙයා අවුලක් වෙන්න ඇති.. රත් වෙන කොට වෙනවද දන්නෑ
....හොට් ලයින් කතා කරලා කියපන් අරවගේ කේස් එකක්නම්..