Dongle help.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම phone එක pc එකට conect කරලා net යන්න බැලුවා පට්ටම slow නේ.ඇයි ඒ?

    mokadda phone model eka

    HUAWEI ganna , dialog mobitel wage ewagen nathuwa anith hama thanama wage thinne unlock ewa ona sim ekak danna puluwan ahala ganin
    cheap brand ewa godak welawata hama OS ekama support karanne naha
    7.2Mbps walata wada 21+ honda wewi mokada dialog eke 28Mbps+(dialog 3g) enawa welawakata time base wage use karanna ubata labai speed wadi eka
    2500-3500 athawa wewi price
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0

    ස්තුතියි.
    phone eka huawi.
     
    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    උබ dialog පාවිච්චි කරන නිසා අනිවා DC HSPA+ support කරන එකක්ම ගනින්. DC කියන්නේ dual carrier. Speed එක සැලකිය යුතු මට්ටමෙන් වැඩි එකේදී. ටයිම් බේස් පැකේජ් වලදී ලොකු වාසියක් තියෙනවා.

    මං recomend කරන්නේ Huawei E3276 dongle එක. අතේ තියෙන ගානට ගන්න පුලුවන්. කඩවල් වල තියෙනවා.උන්නම් 4G කියල කියන්නේ. හැබැයි ලංකාවේ ගොඩක් තියෙනේ E3276s-920 modle එක. එකේ ලනක්වේ මොබයිල් 4G frequency වැඩ නෑ. ඒ උනාට DC HSPA+ වැඩ. ගැලපෙනම බාන්ඩේ. 1800කට වගේ ගන්න පුලුවන් වෙයි.
     
    ස්තුතියි සහෝ.
    එතකොට phone එකේ වගේ dongle එකෙත් 3g only signal කරන්න පුලුවන්ද?
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    පුළුවන්.. :yes::yes::yes:

    dongle එක use කරන්න pc එකේ browser එකට අමතරව software එකකුත් ඕනෙද?
    අර mobile partner කියන්නේ ඒ මොකක්ද?
    නම අහල තිබුනට මොකක්ද කියලා දන්නේ නෑ ඒකයි ඇහුවේ.
     
    Dunkrik

    Member
    Jul 1, 2017
    3
    1
    0
    dongle එක use කරන්න pc එකේ browser එකට අමතරව software එකකුත් ඕනෙද?
    අර mobile partner කියන්නේ ඒ මොකක්ද?
    නම අහල තිබුනට මොකක්ද කියලා දන්නේ නෑ ඒකයි ඇහුවේ.

    Huawei වලට විතරයි mobile partner එන්නෙ. ඒක ඩොන්ගලේ මෙමරියෙම එනවා..