DoNgLe NeT වලින් WI-FI ශෙයාර් වෙන්නේ නෑ බන්!

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    DoNgLe NeT වලින් WI-FI ශෙයාර් වෙන්නේ නෑ බන්!

    මචන් මගේ ඩොන්ගල් එකේ නෙට් කනෙක්ශන් එක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට වයිෆයි වලින් ශෙයාර් කරන්න හැදුවා හැදුවා ඒත් වෙන් නෑ බන්..
    2.gif


    මන් යූස් කරන වයිෆයි ඇඩප්ටර් එක තමයි මේක! :dull::dull:


    adapter.png



    නෙට් එකේ, එලකිරි එකේ තිබ්බ ත්‍රෙඩ් වල දාන්න ඕන වැඩ කෑලි ඔක්කොම දැම්මා... :yes: මුලින් දැම්ම connectify, ඒක හරිගියේ නෑ :no: ඊට පස්සෙ ෆ්‍රී දෙන ගොඩක් අයට හරි ගිය virtual router plus එක දැම්ම.. ඒකෙන් මචන් වයිෆයි network එක create වෙනව.. ෆෝන් එකෙත් hotspot පෙන්නනවා... :yes::yes:


    virtual-1.png



    වයිෆයි connection එකට නෙට් ශෙයාර් වෙලා. Internet Access කියල පෙන්නන් නැත්නන් අවුලක් තියෙනව,, ඒත් මේකේ ඒකත් පෙන්නනවා මචන්... මේ තියෙන්නේ, :dull:


    connected.png



    මගේ normal NET connection එකේ අවුලකුත් නෑ මචන්. බබා වගේ වැඩ. මොබයිල් පාට්නර් එක අවුලක්ම නෑ :yes:


    mobilepartner.png



    SSR@ සහෝදරයා කිව්වා හරියට WI-FI ශෙයාර් උනත් අවාස්ට් එකෙන් ශෙයාර් වෙන එක block කරනවා කියලා.. :rolleyes: පස්සේ ඔහු කිව්ව විදියට අවාස්ට් එකේ 'Internet Connection Sharing Mode' එක ඇක්ටිව් කරා.. :yes::yes:


    AVAST.png



    ඒත් WI-FI ශෙයාර් වෙන් නෑ මචන්.. ෆෝන් එකේ පෙන්නනවා WI-FI හොට්ස්පොට් එක. connect වෙනවත් එක්ක. ඒත් පේජ් එකක් open කරාම ටිකක් වෙලා ඉදලා වැටෙනවා 'no connection' කියලා..:growl::growl: තව සමහරු කියලා තිබ්බ මේක windows 7 වලට වෙනවා කියල.. ඒත් එලකිරි එකේම ගොඩක් කට්ටියට මේක අවුලක් නැතිව වැඩ කරනව.. :dull:

    ඒ විතරක් නෙවෙයි windows 7 පාවිච්චි කරන ගොඩක් අයට කිසිම ප්‍රශ්නයක් නැතුව ඩොන්ගල් connection එක WI-FI signal වලට convert කරලා ශෙයාර් කරන්න පුලුවන් වෙලා තියෙනව.. :yes::yes: ඒත් මගෙ ඒක වෙන් නෑනෙ බන්. මේ මගුල එපා වෙලා තියෙන්නෙ adapter එකේ driver එකත්
    uninstall කරලා තිබ්බේ බන්,
    2.gif
    2.gif
    ෆෝන් එකේ පැකෙජ් දාගෙන කරගෙන කරන්න ගියාම එපා වෙනවා බන්.. :growl:
    මේකට විසදුමක් නැද්ද වෙන කරල බලන්න දේවල්.. :confused:


    +++++ පුලුවන් විදියට සලකනු ලැබේ :dull::dull:
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    r0si0y.png


    oya thiyenne mage eka machan. :yes:

    http://www.4shared.com/rar/A-XhHLTL/Connectify-Pro-36024540-Keygen.html

    oka down karaganna.full version ekata auto detect karanawa.AVAST eka uninstall karapan.aniwa AVAST eken oka block wenawa.

    අඩේ ඕක මම දැම්ම මචන්.. ඒත් හරිගියේ නැති නිසයි මචන් අනිත් එක දැම්මෙ
    2.gif
    තැන්ක්ස් මචන්

    wpa encryption ayin karala balapan

    ඒ මොකද්ද බන් ඒ :P


    තැන්ක්ස් මචන් :yes:

    machan connectify me pro version eka daganin
    connectify me
    daala balapan
    Connetify 3 pro thama mamath use karanne. Win 7 walata wada.

    අඩේ connectify මම දැම්ම මචන්.. ඒත් හරිගියේ නැ :no::no: ඒක ඉන්ස්ටෝල් වකරන්නට් පට්ට දුකක් නේ බන් වින්දේ,,, ඒත් වැඩ නෑ බන් හදපු එකාගේ දෙමව්පියොත් මතක් උනා
    2.gif


    තැන්ක්ස් මචන් :yes:
    වැඩේ හරිද දූතිකෝ?

    :confused::confused::confused::confused:
    :lol::lol: අඩේ 8 දැම්මේ නෑ බන් තාම. තරිදුවෝ මේකට හෙල්ප් එකක් දීපන්කො බන් එපා වෙලා බන් playstore එකෙන් 106MB app එකක් ගන්න තියෙනවා බන් :D:D

    theatering ne da ban me
    :confused: මොකද්ද බන්

    ඕක තමයි මචන් ටිකක් හරි හරි ගියේ. ඒත් ක්නෙක්ට් උනාට නෙට් යන් නෑ :oo::oo:

    තැන්ක්ස් මචන් :yes:
     
    • Like
    Reactions: kepu

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    conectify danna mokakda ban duka. next next next..
    eeta passe denna one ube network eka mokakda kiyala. echarai

    ehema next next next tbbanam mechara dukak nane bun,, balapanko tikak searcg karala connectify installation bugs kiyala.. ei polimata. kohomhari karala eka install karagatta amchan e dawas wala PRO eka. eth virtual plus eke wage hotspot eka pennanawa ,, eth phone eken net yanna baha... :no::no:
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mcn wadiya duk widinna one na. Windows machine ekema thiyenawa ICS(Internet connection sharing) kiyala inbuilt item ekak. services.msc gehin ics enable karahan. henama lesi
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    ehema next next next tbbanam mechara dukak nane bun,, balapanko tikak searcg karala connectify installation bugs kiyala.. ei polimata. kohomhari karala eka install karagatta amchan e dawas wala PRO eka. eth virtual plus eke wage hotspot eka pennanawa ,, eth phone eken net yanna baha... :no::no:

    ah kiyanna bari una ban..
    connectify install karala restart karata passe thamai internet wada karanne.

    installing echara case na ban.mamath use kara
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Wifi Adapter eka supprt karanne nathi venna puluwan adhoc. avast firewall eka disable karanna
    root karala nam thiyenne USB Reverse Tethering try karala balanna
    Code:
    http://forum.xda-developers.com/showthread.php?t=1371345
    Code:
    http://forum.xda-developers.com/showthread.php?t=2287494
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ah kiyanna bari una ban..
    connectify install karala restart karata passe thamai internet wada karanne.

    installing echara case na ban.mamath use kara

    ehemada machoo,, mage mulin framework na qwe. passe ekama version eka 3 parak uninstall kara kara damma tamai bun install une. retart kara. eth hariyan na bun, ane manda ubalata meka kohoma kiyannada kiyala, meka vsi karala adsl router ekak ganna hitenawa bun line ekat ekkama :growl::growl:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Wifi Adapter eka supprt karanne nathi venna puluwan adhoc. avast firewall eka disable karanna
    root karala nam thiyenne USB Reverse Tethering try karala balanna
    Code:
    http://forum.xda-developers.com/showthread.php?t=1371345
    Code:
    http://forum.xda-developers.com/showthread.php?t=2287494

    root karala na machan, thama warrenty thiyena nisa
    2.gif

    adapter eke case ekak wen athi ne bun! nattan mehma wenna bane, eth bun eBay seller qwe meka sup karanawa kiyala... :confused:

    thanks macha
    9.gif