DoNgLe NeT වලින් WI-FI ශෙයාර් වෙන්නේ නෑ බන්!

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    ehemada machoo,, mage mulin framework na qwe. passe ekama version eka 3 parak uninstall kara kara damma tamai bun install une. retart kara. eth hariyan na bun, ane manda ubalata meka kohoma kiyannada kiyala, meka vsi karala adsl router ekak ganna hitenawa bun line ekat ekkama :growl::growl:

    hmmm
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මෙහෙම try කරන්න
    command prompt(cmd) එක administrator විදිහට ඇරලා මෙහෙම ලියන්න
    netsh wlan set hostednetwork mode=allow ssid="උබේ නම" key="password එකක්"
    එක ලියල enter කරන්න
    ඊටපස්සේ ලියන්න
    netsh wlan start hostednetwork
    enter කරන්න
    දැන් hotspot එක හැදිලා ඇති
    දැන් task bar එකේ තියන පොඩි computer icon එකට click කරලා dongle එකේ නමට ( Dialog_Broadband) right click කරලා properties යන්න

    connected.png

    එතන sharing කියන tab එකට ගිහින් උඩම එකයි යටම එකයි select කරලා OK කරන්න .. දැන් හරියන්න ඕනේ

    PS : උඩ code ටික නම් නිකමට ලියුවේ .. software එකක් නැතුව වුනත් ඒ විදිහට hot spot එකක් හදාගතහැකි .. මට මෙහෙම වැඩ කරා .. උබට වැඩ කරේ නැතම් දුක තමා :P
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මෙහෙම try කරන්න
    command prompt(cmd) එක administrator විදිහට ඇරලා මෙහෙම ලියන්න

    එක ලියල enter කරන්න
    ඊටපස්සේ ලියන්න

    enter කරන්න
    දැන් hotspot එක හැදිලා ඇති
    දැන් task bar එකේ තියන පොඩි computer icon එකට click කරලා dongle එකේ නමට ( Dialog_Broadband) right click කරලා properties යන්න

    connected.png

    එතන sharing කියන tab එකට ගිහින් උඩම එකයි යටම එකයි select කරලා OK කරන්න .. දැන් හරියන්න ඕනේ

    PS : උඩ code ටික නම් නිකමට ලියුවේ .. software එකක් නැතුව වුනත් ඒ විදිහට hot spot එකක් හදාගතහැකි .. මට මෙහෙම වැඩ කරා .. උබට වැඩ කරේ නැතම් දුක තමා :P

    :no::no: dukai ban mata man gena. wade wen na. thanks saho
     
    මටත් ඕකම වුනා බන්.. :dull::dull: දාන්න 5ක්.. :D:D මගේ නම් අවුල තිබුනේ connectify wala .:growl::growl: connectify parana version akak dammama wade ok. connectify akaaka version thiyenawa bn samahara ewa chaaaa...:no::no::no:
    okkoma test karala harigiyena nathnm mekath try karanna.(mata wadakarapu version aka mnupload kara):D:D:yes:

    https://app.box.com/s/8sfkk7yxchs1rbom8q38

    crack awl wage nm menna keygen aka.:rolleyes:
    https://app.box.com/s/5zxe8vo594hxn3clhq77
     
    Last edited: