dongle

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mage gawa thiyenne huawei dongle 7.2 ekak
    e magula hariyata wada karanne na welawakata signal na sim eka gannawa
    welawakata sim eka ganne na henama awul dan nam
    aragatte 2yr walata kalin

    machan mata dan aluthen ekak ganna one 7.2 huawei

    mata aduwata honda ekak ganna pot ekak kiyahanko man inne boralesgamuwa
    (nugegodata enawa studies walata)

    loku udawwak machanla
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    ara etisalat eke 2150 k
    kiyanawa neda ?
    dongle eka witharak ganna barida ?

    ඩොන්ගල් එක විතරක් ගන්න බෑ මචං. පැකේජ් එකම ගන්න ඔනේ. මමත් ලගදි ගත්තා ඕක. එක ප්‍රොමොශන් එකක්. එක නිසා එතන හිටපු උන්ට ඔනේ කොහොම හරි විකුණ ගන්න. මම පැකේජ් එක එපා කියපු නිසා සිම් එක උන්ගෙ එකෙක් නමට උන්ම ගත්තා. :rofl: :rofl: මම ඩොන්ගල් එක විතරක් අරන් ඇවිත් අන්ලොක් කරගත්තා! :yes: :yes: ;)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඩොන්ගල් එක විතරක් ගන්න බෑ මචං. පැකේජ් එකම ගන්න ඔනේ. මමත් ලගදි ගත්තා ඕක. එක ප්‍රොමොශන් එකක්. එක නිසා එතන හිටපු උන්ට ඔනේ කොහොම හරි විකුණ ගන්න. මම පැකේජ් එක එපා කියපු නිසා සිම් එක උන්ගෙ එකෙක් නමට උන්ම ගත්තා. :rofl: :rofl: මම ඩොන්ගල් එක විතරක් අරන් ඇවිත් අන්ලොක් කරගත්තා! :yes: :yes: ;)

    thanx machan math hoyala balannam