KosAtaya

Member
Jan 9, 2016
625
23
0
.
.
.
.
.

21mbps ඩොන්ගලෙට එනවා 800kb - 900kb වගේ උපරිම. 40mbps ඩොන්ගලයක් වගේ ගත්තොත් මීට වඩා ස්පීඩ් එක ගන්න පුලුවන්ද?
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    provider dena max speed eka oka.
    uba 7.2 mbps dongle ekak gahuwath oya speed ekama thamai enne.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Ow. But dialog wage dual career deela thiyenna one.
    tower Eketh DC enable wenna one

    42mbps kiyanne dual career thiyenne. Path dekakin dongle ekata data enawa. (21mbps walin eka path ekakin witharai)
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    21mbps කියන්නේ ඇටයෝ ඩොන්ගලේ සපෝට් කරන උපරිම ස්පීඩ් එක.ඔක මේගා බයිට් වලින් නම්
    2.625 mb වගේ තමයි උපරිමේ.(හේතුව බිට් බයිට් කරන්න 8න් බෙදන්න ඔනේ)

    බොට ඔක ගහලා කිලො බයිට් 800 එන්නේ බොගේ ස්පීඩ් එක 7.2 වගේ ලයින් එකක් වෙන්ඩ ඇති සර්විස් එක දෙන එකා දෙන්නේ.(ඩයලොග් හච් වගේ එව්වෝ)

    ඩොන්ගලේ කොච්චර සුපර් උනත් වැඩක් නෑ ලයින් එක ස්පීඩ් නැත්නම්

    තේරේන සිංහලෙන් කියනවා නම් පොල් කොම්බෙකට ඉරට්ටක් දානවා වගේ සීන් එකක්:P
     
    Last edited:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ube area eke coverage eka anuwa thama. kohomath danata tiyana uparima speed eka 21Mbps dongle ekakin ganna puluwan.

    ubata 800Kbps enawa kiyanna ube area eke signal hondatama adu athi. :(

    eka hinda ubata 42Mbps dongle ekak gatta kiyala wenasak wenne nathiwei godak welawata.

    try karala balanna onenam phone ekak USB tethering karala balapan. dan ena godak phones HSPA+ 42Mbps tiyanawa :)
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    21mbps කියන්නේ ඇටයෝ ඩොන්ගලේ සපෝට් කරන උපරිම ස්පීඩ් එක.ඔක මේගා බයිට් වලින් නම්
    2.625 mb වගේ තමයි උපරිමේ.(හේතුව බිට් බයිට් කරන්න 8න් බෙදන්න ඔනේ)

    බොට ඔක ගහලා කිලො බයිට් 800 එන්නේ බොගේ ස්පීඩ් එක 7.2 වගේ ලයින් එකක් වෙන්ඩ ඇති සර්විස් එක දෙන එකා දෙන්නේ.(ඩයලොග් හච් වගේ එව්වෝ)

    ඩොන්ගලේ කොච්චර සුපර් උනත් වැඩක් නෑ ලයින් එක ස්පීඩ් නැත්නම්

    තේරේන සිංහලෙන් කියනවා නම් පොල් කොම්බෙකට ඉරට්ටක් දානවා වගේ සීන් එකක්:P

    Hari bola, but 1mb wage enawa yanawa yakku gas nagina welawata :growl: but stable na 700 - 800 - 900 oya athara thama speed enne.

    ube area eke coverage eka anuwa thama. kohomath danata tiyana uparima speed eka 21Mbps dongle ekakin ganna puluwan.

    ubata 800Kbps enawa kiyanna ube area eke signal hondatama adu athi. :(

    eka hinda ubata 42Mbps dongle ekak gatta kiyala wenasak wenne nathiwei godak welawata.

    try karala balanna onenam phone ekak USB tethering karala balapan. dan ena godak phones HSPA+ 42Mbps tiyanawa :)

    ehemada, man hituwa 100kb wath wadi wei kyala :(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Dongel එකක් ගත්තා කියලා Speed වැඩි කරන්න බැහැ මචෝ. උබේ Speed වෙලා යාලුවන්ගේ Speed වැඩිනම් පොඩ්ඩක් උන්ගේ උබේ සිග්නල් කොහොමද කියලා හොයලා ඉදපන්. කෝකටත් උබ Internet යන කොම්පැනියේ Custermer Care එකට කියපන් උබට 800kbps කියලා බලපන්. එහෙමත් හරි යන්නේ නැත්තම් ඕකට වෙන කොම්පැනියක සිම් එකක් දාලා බලපන්