Dongle_අන්ලොක්_help

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මචන් මගේ ලඟ Alcatel X080s Dongle එකක් තියෙනවා. පිට රටකින් ගත්ත එකක්. මට මේක unlock කරන්න help එකක් දෙන්න පුලුවන්ද? unlocking software එකක් සහ unlocking guide එකක් හොයලා දෙන්න පුලුවන්ද?

    1272074-work-stc.jpg


    Model : Alcatel X080s
    Network : STC