DON'T BUY from Daraz!

revox

Well-known member
  • Apr 10, 2010
    5,242
    2
    2,587
    113
    කොළොංපුරේ
    මම Daraz පටන්ගත්ත කාලේ ඉදල බඩු අරන් තියනවා. over 300 items, පොඩි ශ්නයක් තියනවා අය්ටම් එකක.. උන්ගේ CC හේට කරන්නම්, අනිද්ද වේනකොට හරි යය් කියකිය... කිසිම දෙයක් හරියට කරන්නේ නෑ..... පොඩි ලමය් වගයක් CC එකේ ඉන්නේ මා හිතේ...... එපා වේනවා!
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,343
    663
    113
    United States
    Daraz CC එකෙන් හරි උත්තරයක් ගන්න එක නම් හරිම අමාරු වැඩක් තමයි. Order එකේ විස්තරයි screenshots ටිකයි එක්ක app එකේ chat එකෙන්ම complaint එක දාලා තියාගන්න එක හොඳයි.
     
    • Like
    Reactions: revox