Don't buy shirts from "House of Fashions"

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1500 ta nam gatte itin bn oya wage deyak wenna puluwan.
    house of fashion eke waradak nevei....
    oya wage ewa hamatanama tiyenawa
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,815
    6,393
    113
    ගග අද්දර
    Mach 100% cotton shirt uba use karala nathuwa athi mach kalin nathnam machoo oitath wada 100% hoda shirts uth ohoma wenawa.

    Washine machine daddi. Wash n ring n spin 3 ne. Spin danna epa one nam poddak danna . Spin dammama ohoma wenawa cotton ewa:D

    Hang to dry kiyla kiyala athi shirt eke yatin athul pathe thiyena label eke do not timble dry kiyala athi:D:yes:

    Branded t gewamath ohoma krnna one anith eka iron karanna one nathi ewath ehmai . Wadiya kunu nane office wears ne bleaching thiyna ewa danna epa:D

    Gdluck:yes::D

    Oken igena gatha eka hodai uba man igena gathe kalin hena ganaka ekakin:dull:

    :yes::yes::yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කඩේකට කියලා මහා ගත්තා නම් හොදයි නේ. tailors ලා හොදට මහනවා.
    අපේ නම් ගෙදර අම්මා මහනවා සමහර වෙලාවට blouse, shorts, pants වගේ. නමුත් ඔය වගේ shirts නම් tailor කෙනෙක්ට දෙන්න වෙනවා ,coat නම් කඩෙන් rent එකට ගන්න පුලුවන් ,කඩෙන් ගත්තොත් නම් ගණන් නමුත් තියාගන්න පුලුවන් ඕන කාලයක් පරිස්සම් කරනවා නම් හොදට, එතකොට සාරි ,සල්වාර් ගන්නවා නම් කඩෙන් ,අරගෙන ගෙදර pattern කරගන්න පුලුවන් ඕනේ නම් නැත්නම් pattern කරපු ඒවා ගන්න ගියොත් ගොඩක් ගණන්.
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    Ekanam ne machan. But I didn't do something new. Just wash and iron as other normal shirt

    Some shirt materials are like this. I have 03 or 04 similar experiences with EMERALD and Signature brands. One was a EMERALD Classico shirt (imported Italian material and price was around four thousand), which I got as a present. I was so happy when I saw it but I couldn't wear it more than two times due to similar ironing problem machan...:(:(:( So I think even best brands also have similar type of shirts...:shocked: