Don't cross that line

dan1231

Well-known member
  • Jun 4, 2007
    1,708
    60
    48
    No Man's Land
    Each time I watch this I get goosebumps. The dedication and sacrifices of our brother in arms will never be forgotten! #Respect



    PS: Please don't bring dirty politics into this discussion, its mainly aimed at honouring our war heroes and pardon me if its a repost. :frown:
     
    • Like
    Reactions: sidathsaumya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    ඔය ග්‍රාඩ් රොකට් ලෝන්චර් වලින් ඉතිං ආයේ වැඩක් නැහැ නේද ? රොකට් නෑ ලෝන්චර් විතරනේ ඉතුරු :(
    අනික ඔහොම වෙඩි තිය තිය දුවනකොට බට්ටො පෑගිලා කකුල් කීයක් නැතිවෙන්න ඇද්ද :(
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඔය ග්‍රාඩ් රොකට් ලෝන්චර් වලින් ඉතිං ආයේ වැඩක් නැහැ නේද ? රොකට් නෑ ලෝන්චර් විතරනේ ඉතුරු :(
    අනික ඔහොම වෙඩි තිය තිය දුවනකොට බට්ටො පෑගිලා කකුල් කීයක් නැතිවෙන්න ඇද්ද :(

    ඔව් බං.. කොල්ලෝ තමන්ගේ ජීවිත ගැන හිතන්නැතුවනේ බං මරණය පෙනි පෙනී ඉස්සරහට දුවන්නේ..
    පව් බං.. :(