Dont Eat Beef---------(පාහරයෝ)---(කාලකන්නි)-------------

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    EWAGEMA MEKA BUDDHIST CONSTITUTION THIYENA COUNTRY EKAK . E RATE MOKA HITIYATH HARAK MARANNA . MAS KANNA UNTA DENNA BE

    UMBALA DAN AHAI EKA HUMAN RIGHTS ULLANGANAYA KERIMAK KIYALA

    ETHAKOTA YAKOO MID EAST WALA INNA AYATA BAR DANNA PULUWANDA? UNTA BONNA PULUWANDA

    MEWATHTH UTHTHA DENNA HUMAN RIGHTS GANA KATA KARANA AYA OK

    HAMA MAGULAKATAMA NIDAHASA DENNA GIYOTH MEKA GOIN TO B HELL NEAR FUTURE

    OK . THAWA TIKA KALAYA KIN HUMAN RIGHT GANA KATA KARANA EUN KIYAI THAILAND WALA DUP HOUSE LEGAL KARA KIYALA EKATH MEHE KARANNA KIYAI

    ETHAKOTA APE RATE KALA KANNI EKATH SAMARA VITA KARAI
    EWATA IDA DENNA PULUWANDA MACHANLA

    API OKKOTAMA PAUL PASU BIMAK THIYENAWA. APATHAYO NEWEI ME RATE INNE

    ANTHIMATA KIYANNA THIYENNE UMBALATA MAS KANNA ONI NAM PALYALLA EHEMA CULKTURE EKAK THIYENA KALA KANNI RATAKAT
    A
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    EWAGEMA MEKA BUDDHIST CONSTITUTION THIYENA COUNTRY EKAK . E RATE MOKA HITIYATH HARAK MARANNA . MAS KANNA UNTA DENNA BE
    A

    බෞද්ධ ධර්මයේ කොහෙවත් මිනිස්සුන්ට නීති දාල මස් කන එක බලෙන් නවත්තන්න කියල නැහැ. ඒක තමන් විසින්ම හිතල කල යුතු දෙයක්. බුදු දහම අන්තවාදී ධර්මයක් නෙමෙය්.ආන්ඩුවට ඔච්චර දුකනන් හරක් මස් කන එක තහනම් කලාදෙන්, හැබැය් මේක බෞද්ද රටක් නිසා එහෙම කලා කියන එකෙන් වෙන්නෙ බුදු ධහමෙ තියෙන මූලික ඉගැන්වීම් උල්ලන්ගනය වෙන එක. බුදු දහමෙන් හැම විටම තමන් කැමති තීරනයක් ගන්න ඉඩ දෙනව. ගන්නා තීරනයෙ පල විපාක තමන් වින්දිය යුතුය්.

    ඒ වගෙම ආගම් වලින් රට පාලනය කරන්න ඕන නැහැ. ආගම් තියෙන්නෙ මිනිස්සුන්ගෙ විමුක්තිය උදෙසා මිස මිනිස්සුන්ව පාලනය කරන්න නෙමේ.

    අරාබි රටවල් වල එහෙම කලා කියල අපිත් එහෙම කරන්න ඕන නැහැ. ඒක බොලන්ද තර්කයක්. අනුන් කරන වැරද්ද අපිත් කලා කියල ඒක නිවැරදි වෙන්නෙ නැහැ. අපි හරි දේ කලාම ඉවරය්. හරක් ගෙ ජිවිතය වටිනව උනට ඊට වඩා වටින්නෙ අනිත් ජාතින් සමග සහයෝගයෙන් ඉන්න එක.

    • Like
    Reactions: subspace

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83

    :yes::yes:
     
    THChaminda

    Member
    Mar 1, 2008
    184
    1
    0
    "~Hard Rock Hell~"
    ආහාරය පිනිස සතුන් මැරීම සහ මස් කෑම යන දෙකෙහිම වරදක් මමනම් දකින්නේ නැත. සතුන් මෙන්ම ශාඛද සෑදී ඇත්තේ සජීවී සෛල වලිනි. එසේ බලන කල ශාඛ ආහාර (Vegetarian) අනුභව කිරීමෙන් පව් සිදුවන්නේ නැතිද?