Dont Eat Beef---------(පාහරයෝ)---(කාලකන්නි)-------------

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
හරක් මැරිම එ වගෙම අනෙකුත් සතෙක් මරාගෙන මස් කන එකත් හොද නැ. කොයි සතාටත් ජිවත් විමෙ අයිතිය තියනවා මන් දකින ව්දියට හරකා කියන්නෙ අපි ගෞරව කරන්නෙ ඔනෙ සතෙක් මක් නිසාද යත් අපි පොඩිකාලෙ ඉදලම උගෙ කිරි බිලා හැදුන නිසා අපෙ අගෙ එ කෙලෙහෙ ගුනය තියන තියෙන්න ඔනෙ. නැතුව හරකා තව සතෙක්ට සමාන කිරිමවත් හරක් මැරිම අනුමත නොකර අනිත් සතුන් මැරිම හරි කියලා වාද කරන එක නෙමෙ. ගොඩක් අයට මෙක තෙරිලා නැ. නිකන් කියන්නන් වාලෙ පන්දිත උත්තර දිලා තියෙන්නෙ.
 
කාඩ රජා

Active member
  • Apr 23, 2010
    624
    32
    28
    අනේ මන්දා බන්...
    බීෆ් කියන්නෙත් ඉතින් අනිත් මස් වගේම දෙයක්..
    මටනම් ඒකේ අමුත්තක් නෑ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ මන්දා බං.. මම නම් ඉතිං ඕවා එච්චර බලන්නේ නෑ.. හැබැයි හරක් මස් කෑවහම නම් ටිකක් උප්සෙට් තමයි.. ඒක දිරවන්න වෙල යනවා.. ඊට වඩා හොඳයි වෙන මසක් කන එක.. :P
     
    Dinushi9

    Member
    Feb 15, 2011
    502
    46
    0
    හරක් මැරිම එ වගෙම අනෙකුත් සතෙක් මරාගෙන මස් කන එකත් හොද නැ. කොයි සතාටත් ජිවත් විමෙ අයිතිය තියනවා මන් දකින ව්දියට හරකා කියන්නෙ අපි ගෞරව කරන්නෙ ඔනෙ සතෙක් මක් නිසාද යත් අපි පොඩිකාලෙ ඉදලම උගෙ කිරි බිලා හැදුන නිසා අපෙ අගෙ එ කෙලෙහෙ ගුනය තියන තියෙන්න ඔනෙ. නැතුව හරකා තව සතෙක්ට සමාන කිරිමවත් හරක් මැරිම අනුමත නොකර අනිත් සතුන් මැරිම හරි කියලා වාද කරන එක නෙමෙ. ගොඩක් අයට මෙක තෙරිලා නැ. නිකන් කියන්නන් වාලෙ පන්දිත උත්තර දිලා තියෙන්නෙ.

    :yes::yes::yes:
     
    White Horse

    Member
    Nov 28, 2007
    14
    1
    3
    kanne nathi aya kanna epa.mamanam kanawa.ekata wada paapa kriya minissu api karanawa.minissunge wada balaganna puluwan poddak news paper ekak ara baluwoth.
    ane manda.matanam kisima awulk naha mama kanawa waradi kiyala hithana aya kanna epa.
     
    • Like
    Reactions: Dreams001

    White Horse

    Member
    Nov 28, 2007
    14
    1
    3
    කාඩ රජා;9465558 said:
    අනේ මන්දා බන්...
    බීෆ් කියන්නෙත් ඉතින් අනිත් මස් වගේම දෙයක්..
    මටනම් ඒකේ අමුත්තක් නෑ..

    :yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    [

    menna kapiyaw

    thaman rasakara kana eka kema welakda? me sathage mulu jeewithayada watinne?

    149218_131018906955115_100001410188689_197691_8140013_n.jpg

    kiri dunne daruwantai siruren aage
    piripun minisun wadune balayeni aage
    me kala guna nodanna his minisun wage
    epa epa mas kannata kiri ammage
    .........

    oba obage ammagen biwu kiri walata passe monama namakin thiyena kirak
    beela thiyenawanam obata mee duka threnna oni.

    obage amma kiri waru pasu oba ladaru kale kiri illa hadana kota obata
    obage kusagini niwanna dunne mee kiri ammage kirie

    ewan mahagu upakarayak kala me sathwayage jeewithaya awasan kara
    obage kema pathata age mansha ekkara ganimata tharam oba sahasika wu ye ai mage sahodara waruni

    poddak kalpana karanna

    meyata agamak awashya natha

    [/QUOTE]
    :angry:
     
    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    http://www.metacafe.com/watch/yt-bmBn8ZcXr0Q/cows_slaughter_muslim/

    මේක බලපල්ලා...
    තොපිල යකෝ...සත්තු මරණ එක සදරණය කරන එකෙක් නම්...තෝ මේක බලපන්...
    බලල කියපන් ඔය විදියට තොගේ බෙල්ල කැපුවොත් මොනාද හිතෙන්නේ ??
    අනේ හු*** පුතෝ තොපිල ඔය කියන කටිනම් නේද තෝ අම්මගේ කිරි බිව්වේ ???
    ඔය ඉන්න හම්බයන්ටයි, හම්බ නොවෙන...නමුත් සත්තු මරණ එක සහ සත්ව මස් කන එක සදරණය කරන
    කාලකන්නි පාහර හැත්තට කියන්නේ..මෙව්වා බලලවත් හැදියල්ල
    කාලකන්නි බල්ලෝ !!!
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto

    එක දෙයක් කියන්න තියනවා යාළුවාට. බුදුපියාණන් කියල තියනවා "ක්‍රෝධය සියලු ගුණයන්ට ප්‍රතිපක්ෂය්" කියල. සත්තුන්ට ආදරය කරට කමක් නැහැ හොඳය්. එත් මේලෝකේ වෙන දේවල්වලට මෙත්තාවෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්කාවෙන් විතරය් උත්තර දෙන්න පුළුවන්. අපිට පහල වෙලා කරුණාව වගේ නෙමෙය් අමාමෑණි බුදුපියාණන් වහන්සේට තිබුනේ. උන්වහන්සේගේ කරුණාව අප්‍රමානය්. ඒවගේ කෙනෙකුගේ දහම පිළිපදින අය මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    http://www.metacafe.com/watch/yt-bmBn8ZcXr0Q/cows_slaughter_muslim/

    මේක බලපල්ලා...
    තොපිල යකෝ...සත්තු මරණ එක සදරණය කරන එකෙක් නම්...තෝ මේක බලපන්...
    බලල කියපන් ඔය විදියට තොගේ බෙල්ල කැපුවොත් මොනාද හිතෙන්නේ ??
    අනේ හු*** පුතෝ තොපිල ඔය කියන කටිනම් නේද තෝ අම්මගේ කිරි බිව්වේ ???
    ඔය ඉන්න හම්බයන්ටයි, හම්බ නොවෙන...නමුත් සත්තු මරණ එක සහ සත්ව මස් කන එක සදරණය කරන
    කාලකන්නි පාහර හැත්තට කියන්නේ..මෙව්වා බලලවත් හැදියල්ල
    කාලකන්නි බල්ලෝ !!!

    හරක්ට මය්ත්‍රි කරන්න කලින් මිනිස්සුන්ට මය්ත්‍රි කරන්න ඉගෙන ගත්තොත් හොන්දය්
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම නම් කියන්නෙ කන්නෙ නැත්නම් කිසිම මසක් කන්න හොඳ නෑ. ඇයි අනිත් සත්තු මරණකොට වේදනාව දැනෙන්නෙ නැද්ද ? හරකට විතරද වේදනාව දැනෙන්නේ...මෙතන හරක් මස් කන්නෑ කියල කමෙන්ට් දාපු කී දෙනෙක් අනිත් මස් වර්ග කනව ඇත්ද.. චිකන් එහෙම රස කර කර කනව ඇති. ඇයි කුකුල කියන්නෙ සතෙක් නෙමෙයි ද ? කුකුල්ලු මසට හැදුව කියල උන්ට වේදනාව දැනෙන්නෙ නැද්ද ?? :angry::angry::angry::angry::angry::angry::angry:

    අපි හරක් මස් කන්නෑ කියල වෙන මස් කන එවුන් මෙතන දාන්නෙ බොරු ෂෝ එකක් විතරයි. :growl::growl::growl: