Don't F**K with Cats (netflix) මේක බලපං අනිවා 😀

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Mekath athal, netflix thibila baluwe

    IMG_4297.jpeg
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    නෙට්ෆ්ලික් feed එකේ තිබිලා වැඩක් නැතිවෙයි කියලා නොබලා ඉදලා මේක නිකමට බැලුවා. ටහිකේ. මේක සුපිරියක් නේ. ෆිල්ම් එකක් බැලුවට හපං මේක. ඇත්ත කතාවක් වීම හා ඒ තුල තියන මිනිස් ගැට නිසා මේක නෙක්ස්ට් ලෙවල්.

    Don't F**K with Cats
    (Mini series)
    3 episodes


    Imdb 8

    Film_DFWC_P_002.jpg


    එක්තරා පුද්ගලයෙක්, පුසෙක්ට කරදර කරන විඩියෝ එකක් සමාජ මාධයයට මුදා හරිනවා. ඒක දකිනවා සෝ කෝල්ඩ් පෙට් ලවර්ස් හැෂ්ටැග් ඉන්ෆ්ලුවන්ස සෙට් එකකට..ඉතින් හන්ටින් එක පටන් ගන්නවා. එතැනින් එහාට...

    සත්තුන්ට කරදර කරන කැලි පෙන්නන්නේ නැ. ඒ නිසා ⁣ඩොන්ට් වොරි.
    මේක මිස්කරනන්න එපා.
    මේ තුල මාරම සමාජ කතාවක් තියනවා. අපි මේ දකින දේවල්, ඇයි සමහර දේවල් මිනිස්සු කරන්නේ කියන දේ පසුබිම් කතාව මේකේ තියනවා.


    Netflix තියනවා.
    ඩිරෙක්ට් ලින්ක් දාන යාලුවන්ට තැන්ක්ස්.
    It won an Emmy and also was nominated for a BAFTA award.
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    683
    799
    93
    TFS බලන්න ඕනෙ :) ඔය සත්තුන්ට වද දෙන එක ගැන මං ත්‍රෙඩ් එකක් දාල තියෙනවා කැමතිනම් කියවන්න. අපේ රටෙත් මේ ලගදි ගෑනියෙක් ඔහොම පූසන්ට වද දෙන වීඩිඕ එකක් දාල තිබ්බා. ඒ වීඩිඕ එක දැක්ක ගමන් පේනවා ඒකි influencer කෙනෙක් කියලා ඒත් ඒකි මානසික ලෙඩෙක් කියලා උසාවියෙන් ඇප දුන්නා :( ඒත් ඇත්ත ලෝකෙ වචන වලින් කියන්න බැරි තරම් සත්තුන්ට වද දෙනවා ඕක හුගක් සල්ලි හම්බෙන වැඩක් සාමාන්‍යයෙන් එලුවෙක්ට වගේ නම් යූරෝ 21000 ක් වගේ ගන්නවා.