මස් පිණිස සතුන් මැරීමත්, සතුන් නොමරා මස් ආහාරයට ගැනීමත් විවාදාත්මකයි....
කොහොම නමුත් හොද නිර්මාණයක් සහෝදරයා...
සතුන් මැරීම කෙලෙසවත් අනුමත කල නොහැකිය.
හොද නිර්මාණයක් ...

Honda Nirmanayak![]()
+rep
සංවේදී නිර්මාණයක් සහෝ
අපි කවුරුත් හිතන්න ඕනෙ දෙයක්
ඇත්තෙන්ම සංවේදි නිර්මාණයක්...කාලයක් මාත් නිර්මාංශවෙලා උන්නා...මොනතරම් හොදද ඒත් පසුකාලෙක ඒක අත්හරින්න සිද්ධ උනා.....
හිතන්න යමක් ඉතිරි කල නිර්මාණයක් චතුර
මොනවද ඉතින් මේ වගේ දෙයක් දැක්කම බෝම දුකින් කියවල බලල හෙට උදේ ඉඳන් සුපුරුදු පරිදි මස් ගිලිනව අපි වැද්දො වගේ....
කවිය උපරිමයි !!!!
බානින් බැඳ රජරට පෙදෙසින්නේ
ඉතා අගනා නිර්මානයක් චතුර. හැමට හිතන්නට යමක් ඉතිරි කරල තියන්ෙන ඔබ. ජය පතනව ෙම් කාර්්යයට.