Don't kill us! අපව මරන්න එපා!

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
lassana themawak osse liyaunu kawiyak .... mas kaama eka eka pudgalayagen pudgalayata sapekshai ... aahara daamayak widiyata gaththoth podi sathun loku sathunge godurak wena eka .. eth ithin api saththu nemeine.... koma unath mul dna sathekge nisa .. sathwa gathiguna api hamoma langa thiyenawa.... jaya wewa saho !
 

eronfx

Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    kohoma unath wenne gathanayak minissu nisa, oka tharkayak karagatha kattiyakuth innawa, sarala adahasa therun ganda beri un samaga mona tharakada
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඇත්තෙන්ම සංවේදි නිර්මාණයක්...කාලයක් මාත් නිර්මාංශවෙලා උන්නා...මොනතරම් හොදද ඒත් පසුකාලෙක ඒක අත්හරින්න සිද්ධ උනා.....

    හිතන්න යමක් ඉතිරි කල නිර්මාණයක් චතුර

    ඔව් සමහර වෙලාවට නොයෙක් හේතු නිසා අපට අපේ අපේක්ෂාවන් ඒ විදිහටම ඉටු කරගන්න ලැබෙන්නේ නෑ. ඒත් අපි පුළුවන් තරම් මේ අහිංසක සතුන්ගේ මස් ආහාරයෙන් ඈත් වෙන්න ඕනි.

    ස්තුතියි දිල්...
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මොනවද ඉතින් මේ වගේ දෙයක් දැක්කම බෝම දුකින් කියවල බලල හෙට උදේ ඉඳන් සුපුරුදු පරිදි මස් ගිලිනව අපි වැද්දො වගේ....:(

    කවිය උපරිමයි !!!!

    එහෙම නොවෙන වෙලාවලුත් තියෙනවා මල්ලී..
    මං දවසක් බස් එකක එනකොට සුනිල් එදිරිසිංහ මහත්මයගේ
    බානින් බැඳ රජරට පෙදෙසින්නේ

    කියන සංවේදී ගීතය ඇහුවා. මං ටිකක් ඒ ගැන කල්පනා කළා. ඇත්තටම එදා ඉඳන් සෑහෙන කළක් යනකම් මං මස් මාංශ ආහාරයට ගැනීමෙන් ඈත් වෙලා හිටියා. ඒ වගේ කවුරු හරි චුට්ටක් හිතුවොත් මස් කෑම චුට්ටක් හරි අඩු වෙන්න පුළුවන්නේ....


    අදහසට ගොඩාක් ස්තුතියි...