Don't kill us! අපව මරන්න එපා!
Chathura141 Member Jun 23, 2008 885 86 0 49 අවිස්සාවේල්ල Mar 2, 2010 #1 Don't kill us! අපව මරන්න එපා! Reactions: coolkasun, somadasa, prageeth119lk and 7 others
Samantha567 Member Sep 22, 2009 20,513 1,590 0 iN fRoNt oF tHe mOnItOr Mar 2, 2010 #2 MAxxxxa machan Rep +++
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Mar 2, 2010 #3 Rep +4 නියම අදහසක් ~!~
Planthis Member Sep 13, 2009 3,684 235 0 ~ On my Black Pearl ~ Mar 2, 2010 #4 මස් පිණිස සතුන් මැරීමත්, සතුන් නොමරා මස් ආහාරයට ගැනීමත් විවාදාත්මකයි.... කොහොම නමුත් හොද නිර්මාණයක් සහෝදරයා...
මස් පිණිස සතුන් මැරීමත්, සතුන් නොමරා මස් ආහාරයට ගැනීමත් විවාදාත්මකයි.... කොහොම නමුත් හොද නිර්මාණයක් සහෝදරයා...
TakurZ Well-known member May 9, 2008 8,525 1,011 113 මහනුවර. Mar 2, 2010 #6 සතුන් මැරීම කෙලෙසවත් අනුමත කල නොහැකිය. හොද නිර්මාණයක් ...
Pentagram Well-known member Dec 13, 2007 22,206 168 63 ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ Mar 2, 2010 #7 Honda Nirmanayak +rep
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Mar 2, 2010 #8 හිතන්න දෙයක් හැමෝටම.. හොද නිර්මාණයක් සහෝ.
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම Mar 2, 2010 #9 හිතන්න යමක් අයියේ...
A Amalka101 Member Oct 27, 2008 6,012 271 0 Mar 2, 2010 #10 සංවේදී නිර්මාණයක් සහෝ අපි කවුරුත් හිතන්න ඕනෙ දෙයක්
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Mar 2, 2010 #11 ඇත්තෙන්ම සංවේදි නිර්මාණයක්...කාලයක් මාත් නිර්මාංශවෙලා උන්නා...මොනතරම් හොදද ඒත් පසුකාලෙක ඒක අත්හරින්න සිද්ධ උනා..... හිතන්න යමක් ඉතිරි කල නිර්මාණයක් චතුර
ඇත්තෙන්ම සංවේදි නිර්මාණයක්...කාලයක් මාත් නිර්මාංශවෙලා උන්නා...මොනතරම් හොදද ඒත් පසුකාලෙක ඒක අත්හරින්න සිද්ධ උනා..... හිතන්න යමක් ඉතිරි කල නිර්මාණයක් චතුර
Meeeharaka Member Mar 5, 2009 1,322 154 0 Piliyandala Mar 2, 2010 #12 මොනවද ඉතින් මේ වගේ දෙයක් දැක්කම බෝම දුකින් කියවල බලල හෙට උදේ ඉඳන් සුපුරුදු පරිදි මස් ගිලිනව අපි වැද්දො වගේ.... කවිය උපරිමයි !!!!
මොනවද ඉතින් මේ වගේ දෙයක් දැක්කම බෝම දුකින් කියවල බලල හෙට උදේ ඉඳන් සුපුරුදු පරිදි මස් ගිලිනව අපි වැද්දො වගේ.... කවිය උපරිමයි !!!!
chandi_mendis Member Jan 5, 2010 407 44 0 64 Borlesgamuwa. Mar 3, 2010 #14 ඉතා අගනා නිර්මානයක් චතුර. හැමට හිතන්නට යමක් ඉතිරි කරල තියන්ෙන ඔබ. ජය පතනව ෙම් කාර්්යයට.
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Mar 3, 2010 #15 ඉතාමත් හොඳ පුර්වාදර්ශයක් පිලිපදිනවනම්... කාගේ වුවත් පණක් නසන එක නම් කොච්චර අධමද??? සමහර අය ඉන්නවා මෙහෙම හිත හදාගෙන කනවා..ඒ සතා ඉතින් මසට මරන්නමනේ ඇති කරන්නේ...කෑවට පව් නෑ...තමන්ට ඕනෙ විදිහට හදාගෙන තියෙන්නේ උත්තරය.. කාලීන මාතෘකාවක් තුලින් අද දවසේ කතා කල යුතුම දෙයක් මෙසේ එලි දැක්වීම ගැන මගේ සහෝදර ආචාරය ඔබට චතුර මල්ලියා... ඔබට ජය...
ඉතාමත් හොඳ පුර්වාදර්ශයක් පිලිපදිනවනම්... කාගේ වුවත් පණක් නසන එක නම් කොච්චර අධමද??? සමහර අය ඉන්නවා මෙහෙම හිත හදාගෙන කනවා..ඒ සතා ඉතින් මසට මරන්නමනේ ඇති කරන්නේ...කෑවට පව් නෑ...තමන්ට ඕනෙ විදිහට හදාගෙන තියෙන්නේ උත්තරය.. කාලීන මාතෘකාවක් තුලින් අද දවසේ කතා කල යුතුම දෙයක් මෙසේ එලි දැක්වීම ගැන මගේ සහෝදර ආචාරය ඔබට චතුර මල්ලියා... ඔබට ජය...
Anjala_88 Member Oct 25, 2009 5,803 446 0 ƃuoႨәq ! әɹәႡʍәɯos Mar 3, 2010 #17 ammow sanwedi nirmanayak me dewal kochchara post kalath kiyen ki denada aiye aduma gane mas malu wath noka inne? api kana nisa neda me saththu mehema maranne? matanam hita ganna ba minissu kohomada mehema saththu maranne kiyala rep +
ammow sanwedi nirmanayak me dewal kochchara post kalath kiyen ki denada aiye aduma gane mas malu wath noka inne? api kana nisa neda me saththu mehema maranne? matanam hita ganna ba minissu kohomada mehema saththu maranne kiyala rep +
Chathura141 Member Jun 23, 2008 885 86 0 49 අවිස්සාවේල්ල Mar 5, 2010 #18 Samantha567 said: MAxxxxa machan Rep +++ Click to expand... Thanx machan for the comment & Rep.
subashani Member Dec 15, 2009 785 45 0 COLOMBO Mar 6, 2010 #20 හිත ඇත්නම් පත කුඩාද කියනවනෙ. අපි මස් කන එක නැවැත්තුවොත් මස් විකුණන එකත් නවතීවී, මසට සතුන් මරණ එකත් නවතීවි. අගනා නිර්මාණයක් අයියේ
හිත ඇත්නම් පත කුඩාද කියනවනෙ. අපි මස් කන එක නැවැත්තුවොත් මස් විකුණන එකත් නවතීවී, මසට සතුන් මරණ එකත් නවතීවි. අගනා නිර්මාණයක් අයියේ