ඉතාමත් හොඳ පුර්වාදර්ශයක් පිලිපදිනවනම්...
කාගේ වුවත් පණක් නසන එක නම් කොච්චර අධමද???
සමහර අය ඉන්නවා මෙහෙම හිත හදාගෙන කනවා..ඒ සතා ඉතින් මසට මරන්නමනේ ඇති කරන්නේ...කෑවට පව් නෑ...තමන්ට ඕනෙ විදිහට හදාගෙන තියෙන්නේ උත්තරය..
කාලීන මාතෘකාවක් තුලින් අද දවසේ කතා කල යුතුම දෙයක් මෙසේ එලි දැක්වීම ගැන මගේ සහෝදර ආචාරය ඔබට චතුර මල්ලියා...
ඔබට ජය...
සහතික ඇත්ත අයියා....
ස්තුතියි අදහසට...
me dewal kochchara post kalath kiyen ki denada aiye aduma gane mas malu wath noka inne? api kana nisa neda me saththu mehema maranne? matanam hita ganna ba minissu kohomada mehema saththu maranne kiyala 

