Dopaminergic Activity

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113
    මොළයේ එක ප්‍රදේශයක් ඩොපමයින් ක්‍රියාකාරිත්වය ඉහළ යාම, මොළයේ තවත් ප්‍රදේශයක් ඩොපමයින් ක්‍රියාකාරිත්වය (ස්නායු අතර සන්නිවේදනය) පහළ දැමීමට හේතුවක් වෙනව

    මේ හේතුව නිසා මානසික රෝගවලට, ADHD වගේ රෝගවලට භාවිතා කරන antipsychoticි, stimulants වැනි ඖෂධ නිවැරදි මාත්‍රාවකින් පාවිච්චි කරන්ඩෝන
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113
    hari doctor... :)

    උඹ ඕක දැනන් හිටියද?

    හිතේ තිබුණ ලොකු ගැටලුවක් ලෙහුණ ඔය කරුණ දැනගත්තට පස්සෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113
    දාල මුලිංම බෙහෙත් කරන්න ඕනෙ ඔයාට :yes:

    මම දොස්තරල තරං දන්නෙ නෑ

    ඒත් මගේ අසනීපෙ ගැන පොඩි හරි දෙයක් දැනගත්තොත් මට ඒක වටිනව