Dopers Only - බොන අයට...

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    පොඩ්ඩක් ගද උනාට...
    11.gif
    එල භාන්ඩෙ මචං.. :):)

    keyala wadak na.....:lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙල් ෆැන්ටා වලට. සමහරු වල් ෆැන්ටත් කියනවා ඒවා තමයි ඕනේ.:sorry:

    බොන්න නෙමෙයි විකුණන්න:rofl:

    ඩඩල්ගෙ සුදිය , වදකහ සුදිය , කිමෝනා සුදිය , කැල්ටෙක්ස් , ගහපං මචං , ඇර සොයිසා , ඔටෝ චූන් , ජාතික පානය , රජ බීම , ආදී නම් වලින්ද හදුන්වයි ...:D:D :rolleyes::rolleyes::P
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඩඩල්ගෙ සුදිය , වදකහ සුදිය , කිමෝනා සුදිය , කැල්ටෙක්ස් , ගහපං මචං , ඇර සොයිසා , ඔටෝ චූන් , ජාතික පානය , රජ බීම , ආදී නම් වලින්ද හදුන්වයි ...:D:D :rolleyes::rolleyes::P
    :rofl::rofl:මම අදමයි ඇහුවේ මෙච්චර විකුණලත්:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කින්ඩි මොකද අපි නම් රා නොබොන්නා
    ඇම් ඇස් නොබන බව ඔබ ඇයි නොදන්නා:rofl::rofl:

    සූර් පිටින් ගෙදරට ගියෙ චූන් වෙලා..
    ඹබන මතින් ඇයි එම් එස් වමනෙ කලා...
    යන්න ගියත් හොර රහසේ මාරු වෙලා..
    පොලීසියෙන් කුදලාගෙන අරන් ගියා.. :rofl::rofl::P