![]()
asama eka BACARDI tamai...eth nati data ona ekak ottui..
![]()

![]()
asama eka BACARDI tamai...eth nati data ona ekak ottui..
![]()

ada gahuwa mchoo SMIRNOF
smirnof shape neda mchn la...






වෙල් ෆැන්ටා වලට. සමහරු වල් ෆැන්ටත් කියනවා ඒවා තමයි ඕනේ.ලෝකල් කීවෙ ?
බොන් නැත්තං මොකටද ඉල්ලන්නේ ??![]()


වෙල් ෆැන්ටා වලට. සමහරු වල් ෆැන්ටත් කියනවා ඒවා තමයි ඕනේ.
බොන්න නෙමෙයි විකුණන්න![]()




ඩඩල්ගෙ සුදිය , වදකහ සුදිය , කිමෝනා සුදිය , කැල්ටෙක්ස් , ගහපං මචං , ඇර සොයිසා , ඔටෝ චූන් , ජාතික පානය , රජ බීම , ආදී නම් වලින්ද හදුන්වයි ...![]()
![]()

මම අදමයි ඇහුවේ මෙච්චර විකුණලත්
මම අදමයි ඇහුවේ මෙච්චර විකුණලත්
![]()

රා තරම් රමණීය පානයක් තියෙනවද වෙනමමත් පොතක් කියවද්දි මාට්ටු උනේ ඔය සෙට් එක..![]()

රා තරම් රමණීය පානයක් තියෙනවද වෙන![]()

කින්ඩි මොකද අපි නම් රා නොබොන්නාකළුවන් කළු රුවයි අපෙ ගම මදින්නා...
මන්ඩි නැතුව රා සැමටම බෙදන්නා....![]()


කින්ඩි මොකද අපි නම් රා නොබොන්නා
ඇම් ඇස් නොබන බව ඔබ ඇයි නොදන්නා![]()


