Dopers Only - බොන අයට...

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    vb+beer.jpg
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    නිකන් බොරු කියන්ඩ ඔනෙ නෑනෙ නෙ බන්.:P
    අපිටනන් ඉතින් ඔය පොෂ් ඩ්‍රින්ක්ස් නෑ :rofl:
    ගල් , පොල් , White Diamond[Green Apple] , White Arrack , Red rum තමා වෑඩිපුර ගහන්නේ.

    ඉන්දල හිටල ඉතින් Whisky , brandyak [Cheery Brandya thama me dawas wala ape nagalama yanne ;)] බස්සනව. ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිකන් බොරු කියන්ඩ ඔනෙ නෑනෙ නෙ බන්.:P
    අපිටනන් ඉතින් ඔය පොෂ් ඩ්‍රින්ක්ස් නෑ :rofl:
    ගල් , පොල් , White Diamond[Green Apple] , White Arrack , Red rum තමා වෑඩිපුර ගහන්නේ.

    ඉන්දල හිටල ඉතින් Whisky , brandyak [Cheery Brandya thama me dawas wala ape nagalama yanne ;)] බස්සනව. ;)

    එළ එළ...
    11.gif
    11.gif
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    white diamond....
    IDL%20-%20White%20Diamond.jpg

    මෙන්න මේක තමා නියම
    ගද නෑ වැඩිය සැර දැනෙන්නේ නෑ:)
    කොච්චර ගැහුවත් වෙරිත් නෑ:)
    ගොඩ පාරෙන් බයික් එකෙන්ම ගෙදර යන්නත් පුලුවන්:)
    දුකට සැපට 2ටම ෆිට්:):P