dormicum කාඩ් 8ක් ඉල්ලුව - දුන්නෙ නෑනෙ බං

AnuradhaRa

Well-known member
  • එක කාඩ් එකයි දුන්නෙ..

    HXbZ7HB.jpg
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මගෙ ඔලුව හොඳටම අවුල් වෙලා තියෙන්නෙ බං.. පිස්සු වගේ..
    ගෙදර මිනිස්සුන්ගෙ වැඩවලට ඔලුව අවුල් කරගන්න එප බන් අයියේ...උබ ඕවා ගැන හිතන්නේ නැතුව හිටපන් දවසක් දෙකක්..!!!
     

    AnuradhaRa

    Well-known member
  • ponnayo ne ehema bonne. uba ponnayek da?
    ehema natnam awul wechcha oluwa hadaganna oluwa haruna athe free eke gihin waren.
    අපේ පවුලට හැමදාම කරද ප්‍රශ්න
    අපි පොඩි කාලෙ දුක් වින්ද තාත්තගෙ බේබදු කම හින්ද
    දැනුත් ඒ දෙන්න එකට එක කියා ගන්නව.
    ගෙදර මිනිස්සුන්ට වැඩක් කරල දෙන්න ගියාම ඒකටත් මම බැනුම් අහනව..
    නංගිත් කාලකන්නියෙක් බැඳගෙන ඌ එක්ක ඉන්නව..
    මටනං දැං එපා වෙලා තියෙන්නෙ බං..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    අපේ පවුලට හැමදාම කරද ප්‍රශ්න
    අපි පොඩි කාලෙ දුක් වින්ද තාත්තගෙ බේබදු කම හින්ද
    දැනුත් ඒ දෙන්න එකට එක කියා ගන්නව.
    ගෙදර මිනිස්සුන්ට වැඩක් කරල දෙන්න ගියාම ඒකටත් බැනුම් අහනව..
    නංගිත් කාලකන්නියෙක් බැඳගෙන ඌ එක්ක ඉන්නව..
    මටනං දැං එපා වෙලා තියෙන්නෙ බං..

    ohoma tiyena pawul kochchara innawada. oita wada prashna tiyena aya kochchara innawada dan lankawe. corona walin pawle aya marila. naya gewaganna widiyak nathuwa kelawila, edawela kanna baruwa inna aya etc...

    oya prashna ube oluwata dagatta kiyala wena sethak nane. uba wenama nan inne ehema idapan ewa hithanna epa. ara kalin kara wage wedak hoyagena karapan.
     

    AnuradhaRa

    Well-known member
  • Card 8 illanne Pissu thada wela kiyala un dannawa.. ekai.
    මං පොට වරද්ද ගත්ත බං
    ෂේප් එකේ කාඩ් දෙකක් ඉල්ලන්න තිබුණෙ..
    ඔහොමට ටික ටික එකතු කරගත්තනං හරි