. අම්මා ගැන හිතලවත් ඔය මෝඩ අදහස අයින් කරගන්න.නෑ බං සමහරු කියනව දවස් 3ක් විතර එක දිගට නිදියල නැඟිටිනව කියලපිස්සු දොඩවන්නෙ නැතුව ඉන්නව මනුස්සයෝ. අම්මා ගැන හිතලවත් ඔය මෝඩ අදහස අයින් කරගන්න.

දැන් මොකකක් ද ඒකෙන් ඇති ඵලේ. ඇයි දැන් දවස් 3 ක් එකදිගට නිදියන්න ද ඕන.නෑ බං සමහරු කියනව දවස් 3ක් විතර එක දිගට නිදියල නැඟිටිනව කියල![]()
ඕවා බීල වැඩක් නෑ. බෙරගත්තොත් වකුගඩු ලිවර් සවුත්තු වෙයි. පස්සේ දුක් විදින්න වෙයි.නෑ බං සමහරු කියනව දවස් 3ක් විතර එක දිගට නිදියල නැඟිටිනව කියල![]()
Yaluwo tikak hoyaganin ponnayo thota ocharama attention onam.
උන්නත් මලා වගේ සදාකාලික අබ්බගාතයෙක් වුණත් කමක් නෑ බං..ඕවා බීල වැඩක් නෑ. බෙරගත්තොත් වකුගඩු ලිවර් සවුත්තු වෙයි. පස්සේ දුක් විදින්න වෙයි.
එකපාර පොලිඩොල්, සයනයිඩ් වගේ මොනා හරි බීපන්....
it's easy to play the victim and make statements machanඋන්නත් මලා වගේ සදාකාලික අබ්බගාතයෙක් වුණත් කමක් නෑ බං..
ගොන් කතා කියන්න එපා. අබ්බගාත උනහම තේරෙයි අත පය 4 හොදට තියන එක මොන වගේ ද කියලා..උන්නත් මලා වගේ සදාකාලික අබ්බගාතයෙක් වුණත් කමක් නෑ බං..
නෑ මං කිව්වෙ සදාකාලික කෝමා එකක් වගේ වුණොත්ගොන් කතා කියන්න එපා. අබ්බගාත උනහම තේරෙයි අත පය 4 හොදට තියන එක මොන වගේ ද කියලා..
ලිවර කිද්නි නරක් උනාම තේරෙයි එක පාර මැරුනොත් කොහොමද මෙහෙම විදොනකොට කියලා.....
ටික කලක් යනකොට බලන්න කෙනෙක් නැති වෙනකොට, අටෙන්ෂන් අඩු වෙනකොට තේරෙයි. හැබැයි එතකොට පරක්කු වැඩි වෙලා තියෙයි.
මාත් මූට කලින් දාපු එකේ ඔකම තමා කියන්න හිටියේ මන් Dr. කෙනෙක් නෙමේ හින්දා ලොකුවට දන්නේ නැති නිසා කිවේ නැත්තේ. ඔවගේ බලපෑම විදවලා මැරේන්න වේන්නේ.ඕවා බීල වැඩක් නෑ. බෙරගත්තොත් වකුගඩු ලිවර් සවුත්තු වෙයි. පස්සේ දුක් විදින්න වෙයි.
එකපාර පොලිඩොල්, සයනයිඩ් වගේ මොනා හරි බීපන්....
මැරුණා වගේ පෙනුනාට මැරිලා නෑ නේ..... ඉතින් උබ හිතනවද උන්ට කරදර, අපහසු දැනෙන්නේ නෑ කියලා.... ????නෑ මං කිව්වෙ සදාකාලික කෝමා එකක් වගේ වුණොත්
මැරුණ හා සමානයිනෙ බං
කිව්වට වැඩක් නෑ...... දිගින් දිගටම එකම එකම දේ.මාත් මූට කලින් දාපු එකේ ඔකම තමා කියන්න හිටියේ මන් Dr. කෙනෙක් නෙමේ හින්දා ලොකුවට දන්නේ නැති නිසා කිවේ නැත්තේ. ඔවගේ බලපෑම විදවලා මැරේන්න වේන්නේ.
මැරෙනඑක ඔප්ෂන් එකක් නෙවෙයි. බැදලා ඇතහැරලා ඉන්න කවුරුහරි හොයන් බදින්න. කෙල්ලෙක් සෙට්වෙන්නේ නැත්නම්. එතකොට වගකීම් වැඩිවෙනවා. දරුවෝ ඉන්නකොට ඔය විකාර අදහස් එන්නේ නෑ. තනියම ඉන්න එපා ඒකයි ඔය. අම්මා මොනව කියුවත් මොකද උබ උබේ පාඩුවේ වැඩක් කරගනින් කීයක්හරි හොයන් සිරීපාදේ ගිහින් වරෙන් බස් එකේහරි. එකතැන ඉන්න එපා ඒකයි ඔය