Dormicum 7.5 පෙති 100ක් බිව්වොත් මැරෙන්නෙ නැද්ද?

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,560
    6,867
    113
    Gedara
    මචන් උබ පෙර කල පවක් නිසා සමාජෙ ඔහොම කතා අහන්නත් උබට ඔහොම ලෙඩක් හැදෙන්නත් හේතුව. උබ සිය දිවි නසාගෙන ඊලග ආත්මෙත් ඔහොමම ගත කරන්න කැමති නම් ඔහොම මෝඩ තීරන ගන්න එපා! මහන වෙයන් වෙන් කරන්නම දෙයක් නැති නම් සසර කෙටි කරගන්න බුදු බන අහලා තේරැම් ගනින්. මේ ජීවිතේ ඉවර උනා කියලා දුක නැති වෙන්නෙ නෑ බන්. ඕක චක්‍රයක්

    මහන වෙලා සීලය රැකගෙන හිටියොත් ඔය නින්දා වලින් ටිකක් හරි බේරෙන්න පුලුවන්
    ------ Post added on Feb 5, 2022 at 9:56 AM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පෙති 100කුයි 8.8 බියර් කෑන් දෙක තුනකුයි ගැහුවනං හරි
    හැමෝම කියන්නෙ අපි ලෝකෙට බරක් කියලනෙ
    බරක් නෙමේ මචං
    කරුමයක්.

    ඒ අම්මා තාත්තා මොන නම් පවක් කරලා ඇද්ද නේද? ඇත්තටම උඹ කලින් මලා නම් ඒ පවුලටයි රටටයි මාර සෙතක් බන්. තාම පරක්කු නෑ.
    මන් හිතන්නේ එ පවුලේ මිනිස්සු මුගේ බෙල්ල මිරිකලා මරලා දාන්න බැරි කමට ඇදගෙන යනවා වෙන්න ඕනේ මූට හිනා මූණක් පෙන්නලා
    උන් හිත යටින් ලතෝනි ගහනවා ඇති.

    කන්නයි රෙන්නයි විතරයේ මේකාට පුළුවන්
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    බරක් නෙමේ මචං
    කරුමයක්.

    ඒ අම්මා තාත්තා මොන නම් පවක් කරලා ඇද්ද නේද? ඇත්තටම උඹ කලින් මලා නම් ඒ පවුලටයි රටටයි මාර සෙතක් බන්. තාම පරක්කු නෑ.
    මන් හිතන්නේ එ පවුලේ මිනිස්සු මුගේ බෙල්ල මිරිකලා මරලා දාන්න බැරි කමට ඇදගෙන යනවා වෙන්න ඕනේ මූට හිනා මූණක් පෙන්නලා
    උන් හිත යටින් ලතෝනි ගහනවා ඇති.

    කන්නයි රෙන්නයි විතරයේ මේකාට පුළුවන්
    Yeah. If I ever could goto past through a time machine, I'd offer a condom to this mofo's father.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මැරෙන එක විසදුමක් නෙවේනෙ බන්. (කිරියෙ නැද්ද කවුරුත් මුට උදව්වක් කරන්න පුලුවන් ඩොක්ට කෙනෙක්?)
     
    • Like
    Reactions: jennt

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    image.jpg
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,560
    6,867
    113
    Gedara
    මුගෙ අවුලක් ඇති යකෝ උබලා වගේ ඒසිගෙ පුතාලා, යකෝ ඌ අපි වගේ සාමන්‍ය මිනිහෙක් නෙමේ උබලට වගේ සාමන්‍ය මනසක් නෑ. තමන්ගෙ මට්ටමෙන් හැම මිනිහෙක්ම මනින්න එපා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මුගෙන් නිදහස් වෙන්න තරම් ඒ මිනිස්සු පින් කරලා නෑ වගේ
     
    • Wow
    Reactions: jennt

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මැරෙන එක ඔප්ශන් එකක් නෙමෙ 2.

    මට 28 යි. මම AL fail.
    මගෙ ජොබ් එක නැති උනා ගිය අවුරුද්දෙ. කෙල්ල දාල ගියා මේ ලගදි.
    මට ජීවිතේ ගොඩ එන්න කිසිම අයිඩියා එකක් නෑ..

    එක නිස බැරිම තැන මම AL ලියනව ආයෙ මේ අවුරුද්දෙ. 😐

    මාත් එක්ක එකට පන්තියෙ ඉදපු හැමොම වගේ ලොකු ලොකු තැන්වල
    ඒකෙක් SSE . එකෙක් Eng. තව එකෙක් Vet doctor.
    උන් එක්ක කරට කර ඉදපු මන් නිකමෙක්.
    උඹට තේරෙනවද එහෙම උනාම තියන ප්‍රෙශර් එක.
    එක එකාගෙ කතා අහගෙන පරක්කු වෙලා හරි මම මගේ ගේම ගහනවා.
    බදින්න බැරි නම් තනියම හරි ඉන්නව ඕයි හිත හයිය කරන්.
    හිත හයිය කරන් ඉදපන්.