What do you think? Do you think you would feel relieved if there was
Didn't read lolWhat do you think? Do you think you would feel relieved if there was
news saying that Anuradha was dead by tomorrow morning? I don't think so.
We actually don't know what the other person in front of this screen is
going through.We can make assumptions and judge based on that.Yeah, I know
it's hard to get him back on track. Maybe we never will. But at least don't
push him over the edge.Because people in desperate situations make desperate
decisions.Do you want to be a part of that? I don't
I know you have a pretty good understanding of the English language.
That's why I mentioned you a couple of times in English-related threads.
Please use your knowledge to help others and make a positive impact.
I know that life can't always be positive. There's some negativity to it.
But I believe we should try to be positive as much as we can.
I am not the person to tell you what to do with your life.
It's totally up to you. Just a suggestion.
මේ ලියපු එකේ වැරදි තියෙනවනම් ඒවත් දාන්න...
මැරෙන එක ඔප්ශන් එකක් නෙමෙ 2.
මට 28 යි. මම AL fail.
මගෙ ජොබ් එක නැති උනා ගිය අවුරුද්දෙ. කෙල්ල දාල ගියා මේ ලගදි.
මට ජීවිතේ ගොඩ එන්න කිසිම අයිඩියා එකක් නෑ..
එක නිස බැරිම තැන මම AL ලියනව ආයෙ මේ අවුරුද්දෙ.
මාත් එක්ක එකට පන්තියෙ ඉදපු හැමොම වගේ ලොකු ලොකු තැන්වල
ඒකෙක් SSE . එකෙක් Eng. තව එකෙක් Vet doctor.
උන් එක්ක කරට කර ඉදපු මන් නිකමෙක්.
උඹට තේරෙනවද එහෙම උනාම තියන ප්රෙශර් එක.
එක එකාගෙ කතා අහගෙන පරක්කු වෙලා හරි මම මගේ ගේම ගහනවා.
බදින්න බැරි නම් තනියම හරි ඉන්නව ඕයි හිත හයිය කරන්.
හිත හයිය කරන් ඉදපන්.
මාව හතරවෙනි තට්ටුවට නග්ගල ලාච්චුගත කරනකල් බොලාට නින්ද යන්නෙ නෑ...wenasakata ekka @PHBhagya lage gewal patte gihin dawalta kala chat ekak dala enna
@AnuradhaRa කාටවත් රිදෙන්නෙ නෑ ගෙදර මිනිස්සුන්ට ඇරෙන්න අපි මැරිල ගියත් එච්චරයි. ඇත්ත තත්වය ඕකයි තේරුම් ගැනීම ඔබේ වගකීමකිදැන් තේරෙනව ඇති නේද මැරෙනව කියන්නෙ ප්රශ්න වලට උත්තරයක් නෙමෙයි කියල.....
ඔයා හිතන් ඉන්න ඇති, මැරුණ වගේ සද්දෙ වහල හිටියම මේකෙ අය ඔයා ගැන කතා වෙයි කියල....
ඇත්තටම එහෙම වෙන්නෙ නෑ....
ත්රෙඩ් එක දාල දවස් තුනයි, දැනටම මිනිස්සුන්ට අමතකයි.... ඇත්තටම මළත් ඔය ටික තමයි....
මිනිස්සු ස්වභාවිකව මැරුණ කෙනෙක් ගැන දුක්වුණත්, සියදිවි නසාගත්ත අය ගැන දක්වන්නෙ පිළිකුලක්....
ඒ හින්ද, මීට පස්සෙවත් පලක්, ප්රයෝජනවත් ඇති දෙයක් කරන්න හිතට ගන්න....