මැරෙන එක ඔප්ශන් එකක් නෙමෙ 2.
මට 28 යි. මම AL fail.
මගෙ ජොබ් එක නැති උනා ගිය අවුරුද්දෙ. කෙල්ල දාල ගියා මේ ලගදි.
මට ජීවිතේ ගොඩ එන්න කිසිම අයිඩියා එකක් නෑ..
එක නිස බැරිම තැන මම AL ලියනව ආයෙ මේ අවුරුද්දෙ.
මාත් එක්ක එකට පන්තියෙ ඉදපු හැමොම වගේ ලොකු ලොකු තැන්වල
ඒකෙක් SSE . එකෙක් Eng. තව එකෙක් Vet doctor.
උන් එක්ක කරට කර ඉදපු මන් නිකමෙක්.
උඹට තේරෙනවද එහෙම උනාම තියන ප්රෙශර් එක.
එක එකාගෙ කතා අහගෙන පරක්කු වෙලා හරි මම මගේ ගේම ගහනවා.
බදින්න බැරි නම් තනියම හරි ඉන්නව ඕයි හිත හයිය කරන්.
හිත හයිය කරන් ඉදපන්.
එලම. අනිවා අප්ඩේට් කරන්නම්Good luck bro. uba aniwa goda yanava.
Kiriye thread ekak open karala ube updates ekata dapan sari sare. Ethakota accountability ekath ekka vade lesi vei

.