Dosthara hingaya aththada

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Lankawe aththatama doctwr hingayak thiyanawada? Habai handiyak handiyak gane thiyena pp kada wala doctors la welenawa. Channal service ehemai. Weli nahi he
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    හුගක් යන්නේ ඒ වගේ බිස්නස් කරන එවුන් නෙමේ බන්. ඒකම තමා පාඩුවත්. හොද එවුන් යනවා. බිස්නස් බුවාලට හරි යන්නේ ලන්කාවනේ. උන් ඉන්නවා
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    Migrate wenna tharam experience nathi, aphu Singpore gihin exam eka liyanna salli nathi aya innava,
    thava palenna salli tiyena ultra rich kattiya innava
    middle kattiya migrate wenava.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    Lankawe aththatama doctwr hingayak thiyanawada? Habai handiyak handiyak gane thiyena pp kada wala doctors la welenawa. Channal service ehemai. Weli nahi he

    ලංකාවේ තියන අවිධිමත් හා ජරාම නෙ⁣පෝ ක්‍රමය නිසා විශේෂඥ වෛද්‍යවරුන් බිහිනොකරන තැනට තමා වැඩකරන්නේ. Pg එකක් කරන්න ගියාම දස වද දෙනවා.
    MD2 දවසේ දුවලා දෙන්නම කිව්වා තාත්තා තව මොනාහරි ඉගෙන ගන්න ගියොත් බලාගමු කියලා. ඒ තරමටම ගෙදර මිස්කරවනවා. උබලට පිටින් නොපෙනන ප්‍රහ්න ගානක් තියනවා. ඒ දාන එෆර්ට් එකට පඩිත් නැ.

    නමුත් පිටරට එහෙම නැ. නිකං gp ඉන්න දෙන්නැ මොකක්හරි ස්පෙෂලිටියකට යවන්න පාත් එකක් තියනවා. නිදහස්. පඩිය හොදයි. කොලිටි ඔෆ් ලයිෆ් තියනවා.
    ඉතින් දැන් ළමයි එලියට එද්දිම යනවා.

    Migrate wenna tharam experience nathi, aphu Singpore gihin exam eka liyanna salli nathi aya innava,
    thava palenna salli tiyena ultra rich kattiya innava
    middle kattiya migrate wenava.
    සිංගා යන්න Ausi විතරක් නෙවෙයි රටවල් කියලා දැන් අපේ අය ⁣දන්නවා. යුරොපෙත් ලැන්වේජ් වලට දැන් අවුරුදු 3ක් දක්වා සහන කාලයක් දෙනවා ඇවිත් ඉගෙනගන්න. මැදපෙරදිග චාන්ස් වැඩි.
    ------ Post added on Jul 2, 2023 at 4:36 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ලංකාවේ තියන අවිධිමත් හා ජරාම නෙ⁣පෝ ක්‍රමය නිසා විශේෂඥ වෛද්‍යවරුන් බිහිනොකරන තැනට තමා වැඩකරන්නේ. Pg එකක් කරන්න ගියාම දස වද දෙනවා.
    MD2 දවසේ දුවලා දෙන්නම කිව්වා තාත්තා තව මොනාහරි ඉගෙන ගන්න ගියොත් බලාගමු කියලා. ඒ තරමටම ගෙදර මිස්කරවනවා. උබලට පිටින් නොපෙනන ප්‍රහ්න ගානක් තියනවා. ඒ දාන එෆර්ට් එකට පඩිත් නැ.

    නමුත් පිටරට එහෙම නැ. නිකං gp ඉන්න දෙන්නැ මොකක්හරි ස්පෙෂලිටියකට යවන්න පාත් එකක් තියනවා. නිදහස්. පඩිය හොදයි. කොලිටි ඔෆ් ලයිෆ් තියනවා.
    ඉතින් දැන් ළමයි එලියට එද්දිම යනවා.
    හෑම ෆීල්ඩ් එකටම වගේ එහෙම තමා බන්. ගිය එවුන් විස්තර කිව්ව ගමන් අනිත් එවුනුත් යනවා. ඉස්සරත් දොස්තරලා ඉන්ජිනේරුවෝ ගියා.. දෑන් එහෙම නෙමේ චෙෆ් ලා ගුරුවරු වගේ නොහිතන එවුන් මාර විදිහට යනවා. උන් ගිය ගමන් ලන්කාවේ උන්ට ලෑබුන දේවල් එක්ක බලනකොට මේ රටවල් වල වෙනස තේරෙනවා. ඉදින් උන්ගෙ පස්සෙන් තව පෙරහෑර වගේ යනවා.. අනික පුදුම විදිහට යන්න මාර්ග දෑන් තියෙනවා සහා මිනිස්සු දෑන් ඒවා ගෑන දෑන ගන්නවා ශෝෂල් මීඩියා හින්දා.

    අපේ පවුල් වල ඩොකාලා නර්ස්ලා ඈරෙන්න අනිත් හෑම රස්සාවම වගේ කරපු එවුන් ඔසී ඈවිත් ඉන්නේ දෑන්. බෑන්කුවේ වෑඩ කරපු වයස 40 ඔන්න මෙන්න එකාටත් මෙහේ ආවාම NSW 491 regional visa එකක් සෙට් වුනා කිව්වාම හිතපන්.

    දෑන් ඌ ගිය පාරේ උගේ යාලුවෝ සෙට් එකක්ම යන්න හදනවාලු..
     
    • Like
    Reactions: emoji diaries

    shenat

    Well-known member
  • May 13, 2007
    57,773
    85,951
    113
    ආශ්චර්යමත් රටක
    godak ewun caregiver yanawa neda

    ඔව්. ඔව්. මම දන්න ඔක්කොම දොස්තරලා caregiver. ඊට පස්සෙ රෑට ලැට් හෝදන්න යනවා. ලේසි නෑ. උබලගෙ වාසනාවට උබලට යන්න බැරි ☹️☹️
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ඔව්. ඔව්. මම දන්න ඔක්කොම දොස්තරලා caregiver. ඊට පස්සෙ රෑට ලැට් හෝදන්න යනවා. ලේසි නෑ. උබලගෙ වාසනාවට උබලට යන්න බැරි ☹️☹️
    හිතපන් ඩොකාලා එකෙක් හරි කෙයා ගිවර් යනවා කියන්නේ උන්ට කොහොම දෑනිලා ඈද්ද ලන්කාවේ තියෙන තත්වේ ගෑන. මෙහේ රනිලාට පුක දෙන එවුන් හිතන් ඉන්නේ ප්‍රශ්ණේ ඉවරයි කියලා.