Kushan.Chavinda

Active member
  • Sep 23, 2016
    362
    176
    43
    dota 2 play කරල Skin,items හම්බෙලා ඒවා steam market එකේ sell කරපු කට්ටිය ඉන්නවද?(mata thawama eka item ekakwath hambela na,play kranna aran nm podi kaalayai) ;););)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉස්සර නම් පුළුවන් එහෙම drop වෙන items sell කරන්න දැන් බැහැ ඕන නම් එක පාරක් friend කෙනෙක්ට gift කරන්න පුළුවන්

    battlepass එකෙන් drop වෙන items නම් sell කරන්න පුළුවන්
     
    Last edited:

    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    ඉස්සර නම් පුළුවන් එහෙම drop වෙන items sell කරන්න දැන් බැහැ ඕන නම් එක පාරක් friend කෙනෙක්ට gift කරන්න පුළුවන්

    battlepass එකෙන් drop වෙන items නම් sell කරන්න පුළුවන්

    Thankzzzz mchn :) :)