eny one here who know about this web site "www.srilankanetjobs.com"?please help me with information about it.whether it's real or not.
මචං උඹලා කවුරු හරි "www.srilankanetjobs.com" කියන වෙබ් සයිට් එක ගැන මොකුත් විස්තර දන්නවද?මේක ඇත්තමද?මේකට ජොයින් වෙලා ඉන්න අය ඉන්නවා නම් ප්ලීස් මට ඒ ගැන විස්තර
[email protected] එකට එවන්න.නැත්නම් මෙතන රිප්ලයි එකක් දාන්න.හැමෝටම තෑන්ක්ස්.....