පරණ පිංතූර ටිකක් බලද්දි අද මට සෙට් උනා 22/12/2007 දින ප.ව 5.07ට කඩුගන්නාවෙදි වගෙ ගත්ත දේදුන්නක නෙමෙයි දේදුනු දෙකකම පිංතූරයක්. කොළඹ - නුවර නගරාන්තර දුම්රිය ඇතුලෙ ඉදන් මගෙ පරණ NOKIA N95 එකෙන් තමයි ගත්තෙ. එදයින් පස්සෙ තාම දේදුනු දෙකක් එකට පායල තියෙනව මම දැකල නෑ.
කට්ටියටම බලන්නත් එක්ක ඔන්න දැම්ම.
කට්ටියටම බලන්නත් එක්ක ඔන්න දැම්ම.




