Double Rainbow

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පරණ පිංතූර ටිකක් බලද්දි අද මට සෙට් උනා 22/12/2007 දින ප.ව 5.07ට කඩුගන්නාවෙදි වගෙ ගත්ත දේදුන්නක නෙමෙයි දේදුනු දෙකකම පිංතූරයක්. කොළඹ - නුවර නගරාන්තර දුම්රිය ඇතුලෙ ඉදන් මගෙ පරණ NOKIA N95 එකෙන් තමයි ගත්තෙ. එදයින් පස්සෙ තාම දේදුනු දෙකක් එකට පායල තියෙනව මම දැකල නෑ.:no: කට්ටියටම බලන්නත් එක්ක ඔන්න දැම්ම.:D



    2ludw80.jpg


    a1suw1.jpg