පොන්නයො සෙට් එකට ඇරියෙ තට්ටයොනෙ ඉතින්...![]()


වැලිකඩ ඉඳන් කොහොමද බන් එලකිරි එන්නෙ මයිත්‍රී මාම වයි-ෆයි දුන්නද ඔහෙටත්

වැලිකඩ ඉඳන් කොහොමද බන් එලකිරි එන්නෙ මයිත්‍රී මාම වයි-ෆයි දුන්නද ඔහෙටත්



තට්ටේ ගෑව එක පාරක්.. පට්ට සනීපයි.

සමාජෙන් මොන වගේ බලපෑම්ද එල්ල වෙන්නේ![]()






Umba yako mineemarum karana eke tatte gaana eka mokakda ban?![]()

අපි මිනී මැරුවෙ නෑ සහෝ![]()
.Oluwata hondath naa.Hamooma umbawa bite ekata allaganiy!!Tatte gaanna epaa machan sirawata kiyanne.Umba hena fasion eka kiyala hitaagena hitiyata ooka maha parana mala jaraa style ekak.Oluwata hondath naa.Hamooma umbawa bite ekata allaganiy!!


උබ ගෝඩිගෙන් මන්නෙ පාරක් කන්න ආස වෙලාද,ඩග්ලස් වගෙ වෙන්න හදන්නෙ.
මිනිමරැමක් වෙන්න වැඩි ඇතක් නැහැ වගේ.
![]()



ඒ වුනාට කපල බලන්න ආස්යි බන් රැවුල වවල කොන්ඩෙ බූ ගාන්න![]()
ahh umba hondata rawla wawalanan tiyenne mulu moonema gathiyak tiyei.Hebai rawla trim karapan!!


නොට් එකෙන් කපල තියෙනෙවා.. බෙහෙත් වගයක් කරන්න.
ෂේව් කරලනම් නැහැ. දවස් කීපයක් යනකන් ඔලුව නැහැ වගේ.






ඔව් ඔව් සාමාන්‍ය ප්‍රමාණෙට රැවුල වවල තියෙන්නෙ. මූණ පුරාමත් නෙමෙයි යට විතරයි..![]()
