Douglas Ayyawa matak karala awa!

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඔව්වත් නිව්ස්ද යකෝ හ් ......අන්න අහරෙ ක්‍රේශි බඩී ඇවිත්...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දෑන් දෙයියන්ගේ තර්ඩ් වලට වැඩිය කවුරුත් එන්නේ නෑ...
    අනිත්‍ය තේරෙනවා නේද දෙය්යෝ උබටත් දැන්...
    එන ආත්මේ වත් මනුස්ස්ස ආත්මයක් ලබාගෙන සසරෙන් එතර වෙන්න බලපන්...
    දෙයියෙක් වෙලා විදින සැප තාවකාලිකයිනේ... :(
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,627
    33,805
    113
    දෙයියෝ උඹට හරියටම සෙට් වෙන ගේ තමයි අර තලගොයා ආපු ගෙදර. අර උඩතට්ටුවේ පොන්නයා එහෙම හිටියේ. අපරාදේ බන් උඹට ඒකෙන් යන්න වෙච්ච එක