down south chaater

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හා ඇත්තෙයි..:P? එතකොට ඔහේ මඩේ පොරක් යැ....:rofl:.?
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මහින්ද අති ගරු ජනාධිපති තුමත් ගොඩේ බයියෙක් තමා හරිය
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ඩවුන් සවුත් එවුන් ගොඩේ නම් මේ ඔක්කොම ගොඩේ වෙන්න ඔනේ...

    220px-Anagarika_Dharmapala.jpg

    220px-Venerable_Migettuwatte_Gunananda_Thera_%281823-1890%29.jpg

    220px-Anuradhapura17.jpg

    200px-Kumaratunga_Munidasa_%281887-1944%29.jpg


    220px-Cyril_Ponnamperuma_analyzing_a_moon_sample.jpg

    z_p09-Prof-Senarath.jpg

    z_p-25-Glamour-01.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ai me umbata ridila :P:P:P:angry::angry:

    රිදෙන්න අහවල් එකකටයැ,රිදෙනවා නෙමෙයි මෙවාගේ ගොන් ත්‍රෙඩ් දාන ඔහෙලා ගැන දුක හිතෙනවා,ත්‍රෙඩ් එකක් දානකොට පදනමක් ඇතුව දාන්න සහෝ,නිකන් මිනිස්සු පාච්චල් කරලා ත්‍රෙඩ් දාන්න එපා.

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    down south un tharam chaater un thawath naa . niyama gode porawal

    :angry::angry::angry::angry:

    මචන් මට ප්‍රශ්නයක්. ඔය ගොඩේ පොරක්ද ගොඩේ නොවන පොරක්ද කියල වෙන් කරන standard එක මොකක්ද? :P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රටේ පළාත් දිස්ත්‍රික්ක බෙදාගෙන රණ්ඩු වෙන කට්ටිය, එකිනෙකාව පහත් කියලා කියන කට්ටිය තමයි ලොකුම නපුංසකයන්
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    රටේ පළාත් දිස්ත්‍රික්ක බෙදාගෙන රණ්ඩු වෙන කට්ටිය, එකිනෙකාව පහත් කියලා කියන කට්ටිය තමයි ලොකුම නපුංසකයන්

    අන්තිමට දකුණ නැති රාජ්‍යක් ඉල්ලයිද දන් නැ :P
    ඔව් බන් තියෙන්නෙත් හුන්ඩුව වගේ පොඩි රටක්, මුන්ට එකෙත් බෙදෙන් නැතුව ඉන්න බැ :dull:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Down south thamai Niyama Sinhala walaw poraval inne. Down South vala aya, colombo vala aya vage Suddhonta deela, Agama ta gihilla , Suddhage palanaya yatathe Lands Akkara dasa dahas ganan nikan gattha kavalam colombo walaw sobana aya vage neve. Down South wala walaw poraval, thamange mahansiyen upaya gena niyama sinhala walaw poraval. Mix naha, vasiyata suddhata alluve naha, Srilanka kiwwoth Down south thama.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කව්රුහරි attention whore කෙනෙක් ඇවිත් ගොන් ත්‍රෙඩ් එකක් දැම්ම ඒකට reply දාන්න එපා මචන්ලා....උන්ටත් ඕනේ එකම තමයි :no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Down south thamai Niyama Sinhala walaw poraval inne. Down South vala aya, colombo vala aya vage Suddhonta deela, Agama ta gihilla , Suddhage palanaya yatathe Lands Akkara dasa dahas ganan gattha kavalam colombo walaw sobana aya vage neve. Down South wala walaw poraval, thamange mahansiyen upaya gena niyama sinhala walaw poraval. Mix naha, vasiyata suddhata alluve naha, Srilanka kiwwoth Down south thama.

    ලක්ස්මන් අංකල් මොංගල් වුනාට පිස්සු කියවන්න එපා බෙහෙත් ගන්න මෙතන ගොඩ මඩ ප්‍රස්නයක් තියෙන්නෙ වලවු ප්‍රස්නයක් නෑ :rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පැටියා;17385674 said:
    ලක්ස්මන් අංකල් මොංගල් වුනාට පිස්සු කියවන්න එපා බෙහෙත් ගන්න මෙතන ගොඩ මඩ ප්‍රස්නයක් තියෙන්නෙ වලවු ප්‍රස්නයක් නෑ :rofl:
    Yako Mama Down South vala Walawwaka ipaduna pirisidi Sinahala Srilankikayek. Ekai mama ehema kiwwe. Mokkadha yako , goda mada kiyanne, thopi kanne, goda mada hadana bath elolu nedha ? Kapu bathe renna epa yako.