Download කරන්ඩ දෙයක් කියන්ඩකෝ පුතීලා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    Download කරන්ඩ දෙයක් කියන්ඩකෝ පුතීලා

    පැය 24 free අන්තර්ජාලයේ සැරිසරන්ඩ අවස්ථා උදා උනා.. දැන් බාන්ඩ දෙයක් ඔලුවට එන්නෙ නෑ කියහන්කෝ.... වෙන වෙලාවට ඩේටා නෑ..දැන් ඩේටා තිබිලා බාන්ඩ ඒවා නෑ... :sorry:
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    machan ubata data ona tharam ati namuth kale na. eka nisa kale nasti karanna epa data nisa. nikan inna velavata kolla kallak tiyaganna. ita passe eka download karanna ona eva liyanna, tika tika list ekata thava ekatu karanna, ita passe chance ekak labuna eke tiyena eva download karanna pata gala.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    machan ubata data ona tharam ati namuth kale na. eka nisa kale nasti karanna epa data nisa. nikan inna velavata kolla kallak tiyaganna. ita passe eka download karanna ona eva liyanna, tika tika list ekata thava ekatu karanna, ita passe chance ekak labuna eke tiyena eva download karanna pata gala.

    ඔව් ඒ කතාව ඇත්ත, :love::D:yes: ඒත් මචන් පැය 24න් ෆ්රී ඩේටා ඉවරනේ... :sorry:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් ඒ කතාව ඇත්ත, :love::D:yes: ඒත් මචන් පැය 24න් ෆ්රී ඩේටා ඉවරනේ... :sorry:

    මොකද්ද කනෙක්ශන් එක??:P
    Breaking Bad, Game of thrones ehema balala nathnan baagena balapan:D:love:. Ewa baluwa kiyala umbata loweth paaduwak wenne naa.Nathnan games download karapan!!:yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අපිට එහෙම තියෙනවා නම් බානවා documentary ,මොනවා හරි ඉගෙන ගන්න හරි පුලුවන් :oo:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    oXGFAVw.gif
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    මොකද්ද කනෙක්ශන් එක??:P
    Breaking Bad, Game of thrones ehema balala nathnan baagena balapan:D:love:. Ewa baluwa kiyala umbata loweth paaduwak wenne naa.Nathnan games download karapan!!:yes:

    ඒවානම් කොල්ලො අතේ ඕනි තරම් තියෙනේ මචන් :)