download කරන්න දේවල් ටිකක් කියපන්.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,104
    113
    34
    Kalutara
    සැප්තැම්බර් 25 වෙනිදට කලින් ඒ කියන්නේ තව දවස් තුනකට කලින් ඩව්න්ලෝඩ් කරන්න17.5GB තියෙනවා. tutorials, වැල නැතුව ඩව්න්ලෝඩ් කරන්න එලම ෆිල්ම් ටිකක් , බඩවැල් වගේ දිග නැති tv series ටිකක් කියහන්කෝ. ලින්ක් එක්කම දාහන්.

    ආයේ නොවැම්බර් 1 වෙනිදට කලින් ඩව්න්ලෝඩ් කරන්න තව 20GB තියෙනවා. ඒ කියන්නේ තව දවස් 8යි. අපරාදේ එක්ස්පයර් වෙනවා. 😭😭😭

    1600764849370.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,104
    113
    34
    Kalutara
    ලින්ක්නං නෑ.
    Shooter ටී වී සීරියස් එක. ෆිලුමට වඩා ලස්සනයි.

    උඹ නෝමලි කැමති මොන වගේ ෆිල්ම්ද,
    කතාව strong වෙන්න ඕන. කම්මැලි නැතුව බලන්න පුළුවන් එකක්.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    movies , tv series තමයි ඉතින්. මගෙත් 100gb ඉතුරුයි තව. මොන මගුලක් කරන්නද ඉතින්. seedbox එකක් ගත්ත නිසා ඔක්කොම එකට බාල දැන් data ඉතුරුයි. :baffled:

    Capturesltt.JPG
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    කතාව strong වෙන්න ඕන. කම්මැලි නැතුව බලන්න පුළුවන් එකක්.
    මේ ටිකේ බලපුව yts එකේ ටොරන්ට් තියෙනව.
    Greyhound, the battle ship
    Midway, Pearl Harbor - එකම කතාව දෙවිදියකට පෙන්නන්නෙ දෙකම ගති
    The crow (2000) - පරණයි, ඩවුන්ලෝඩ් ස්පීඩ් මදි.
    American pie සෙට් එක
    Dirty deeds
    Project x
    The crank - yts තිබුණද කියල ෂුවර් නෑ
    The mechanic 1,2 - දෙකෙන් එකක් yts නෑ. ඕන්නං ලින්ක් එක දෙන්නං
    Blood and bone
    Never back down සෙට් එක. (Michael jai white ඉන්න ටික සුපිරි)

    තව මතක් උනොත් කියන්නං..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මොකද වැල බලන්න බයද මල්ලි ඔන්න ඔහේ බලපන්

    අපෝ ඕව නොබලන එක ලොකු දෙයක් බන්. මට එක පාරකට GB 5කට වඩා download වෙනවා ඔය මගුල්. online trailer බලද්දී පට්ටයි කියල හිතෙන ඒවා full HD torrent එක අරන් බලද්දී මෙලෝ රහක් නැති වෙනවා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉතුරු කරන්න නම් එපා. හිඟන සක්කිලියොන්ට පාඩුවක්ම කරපන්. මම නම් කොල්ලො කුරුට්ටොන්ට එන්න කියලා ඕන එකක් download කරගන්න දෙනව.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,104
    113
    34
    Kalutara
    TV

    The Umbrella Academy
    Altered Carbon
    Upload
    See
    Peaky Blinders
    Dark
    Breaking Bad
    Chernobyl
    Band of Brothers
    Sherlock
    Narcos
    Stranger Things
    Cobra Kai

    Movies

    The Shawshank Redemption
    12 Angry Men
    Schindler's List
    Pulp Fiction
    The Good, the Bad and the Ugly
    Fight Club
    Forrest Gump
    James Bond films (25 Films)
    Star Wars Collection
    Se7en
    American History X
    පරණ ෆිල්ම්නේ යකෝ සේරම.

    මේ ටිකේ බලපුව yts එකේ ටොරන්ට් තියෙනව.
    Greyhound, the battle ship
    Midway, Pearl Harbor - එකම කතාව දෙවිදියකට පෙන්නන්නෙ දෙකම ගති
    The crow (2000) - පරණයි, ඩවුන්ලෝඩ් ස්පීඩ් මදි.
    American pie සෙට් එක
    Dirty deeds
    Project x
    The crank - yts තිබුණද කියල ෂුවර් නෑ
    The mechanic 1,2 - දෙකෙන් එකක් yts නෑ. ඕන්නං ලින්ක් එක දෙන්නං
    Blood and bone
    Never back down සෙට් එක. (Michael jai white ඉන්න ටික සුපිරි)

    තව මතක් උනොත් කියන්නං..
    පරණ එව්වනේ ඔතනත් තියෙන්නේ. අලුත් සෙට් එක නම් බැලුව මේකෙන්.
    captain philips
    greyhound
    The best offer
    Curious of benjamin button
    The shawshank redemption
    The tourist
    The revenant 2015
    Peanut butter falcon
    The prestige
    Saving private ryan
    Enemy at the gates

    mewa mn lagadi balapu supiri fil set ekak.ek eke dala thiyala thama godak baluwe
    දෙක තුනක් ඇරෙන්න අනිත් සේරම බලල බන් තියෙන්නේ.
    මොකද වැල බලන්න බයද මල්ලි ඔන්න ඔහේ බලපන්

    95615803_007_5c26.jpg
    View attachment 94018View attachment 94020
    අපෝ නැවැත්තුව බන්. අද ඉඳන්.
    ටීවී සීරිස් එකක් නේද?
    කැමති නම් හොඳ ගේම්ස් ටිකක් බාපන්​
    ගේම් ගහන්න මැසිමක් නෑනේ ඉතින්. තියෙන එකේ මාරියෝ තමයි ගහන්න වෙන්නේ.