Download වලට හොදම ඩේටා පැකේජ් එක?

king edward

Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    Download වලට හොදම ඩේටා පැකේජ් එක?

    Download වලට හොදම ඩේටා පැකේජ් එක මොකක්ද යාලුවනේ? ගෙදරට වෙලා එපා වෙලා ඉන්නේ. :(
     

    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    apo mobitel speed melo rahak nahaban download walata ganna epa, mama daagena inne, uparima yanne 250kbps, 4g full signal
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Hutch *131#
    Non Stop - Anytime
    Non Stop - Off Peak (*For use 1am-6pm)

    signal හොඳට තියනම් Off Peak එක තමා ගණන් අඩුම, වාසිම.
    ප්‍රශ්නේ මේ දවස්ටිකේ ටිකක් slow.
    කට්ටිය වැඩිපුර පාවිච්චි කරන නිසා වෙන්න ඇති.