පැටියා;12465891 said:ඕක වෙන්නෙ මැෂින් එකේ පර්ෆෝමන්ස් මදි වුනාම.
IDM එකෙන් resumable files බාන්නෙ කොටස් විදියට.
ඩවුන්ලෝඩ් වෙලා අන්තිමට ඔය කොටස් ටික එකතු කරද්දි හයි රැම් සීපීයූ යූසේජ් එකක් වෙනවා.
ඒකට මැෂින් එක කේපඉල් නැත්තං ෆේල් වෙනවා.
අනික මම මුලින් කිවුවා වගේ කොටස් විදියට බෑවෙන්නෙ සොකට් 10කින් විතර.
98% වගේ බෑවුනාම අපි හිතමු සොකට් 9කින් බෑවිලා ඉවරයි කියලා. ඉතිං තනි සොකට් එකෙට් ඉතුරු 2% බෑවෙන්න ඕනෙ. ඒකට ටිකක් වෙලා යනවා සමහර වෙලාවට. අපිට තදියම තිබ්බට බෑ. බෑවෙනකං ඉවසන්න ඕනෙ.
ෆයිල්සර්ව් වගේ ජරා හු*තවල් වලින් මම නම් බාන්නෙ නෑ මචං.
මොකටද පු^ ඉරාගෙන ඕකුන්ට හම්බ කරලා දෙන්නෙ?
රෙස්යුම් සපෝට් නෑනෙ.
මීඩියාෆයර් වලින් හරි බාපං.
සොෆ්ට්වෙයා නම් ඔෆිෂල් සයිට් එකෙන් ට්‍රයල් බාගෙන ක්‍රැක් එක විතරක් ඕය කුනු ගොඩකින් බාගනිං.
