මචන්ලා මම වැඩිය Android ගැන දන්නෙ නෑ.මට IDM වගේ pause - resume කරන්න පුලුවන් කරදර අඩු Download Manager APP එකක් කියන්නකෝ Android tab එකකට දාන්න. Thanks.