Download Manager for Android

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන්ලා මම වැඩිය Android ගැන දන්නෙ නෑ.මට IDM ‍වගේ pause - resume කරන්න පුලුවන් කරදර අඩු Download Manager APP එකක් කියන්නකෝ Android tab එකකට දාන්න.

    Thanks.